කලා

මගීන් තිදෙනා

එකමත් එක රටක එකමත් එක සිහිනෙකබිම් කඩක් විය වැසුණු ඝන වනයෙන් ;මතකෙන් බැහැර එක්තරා දුර කලෙකරජ කළේ මරු එහි, රුදු යුද ගැටුම් බලයෙන්. අදත් මරු...

දෙමළෙන් දෙමළ ද බෙදලලු

තේ දලු…. ලේ දලු… දුක ගැලුඈතට මනහර සිත් කලුඋඩරට කඳුලක මත හෙලූඅමතක කර දැමු ජනයලු වෙන් කර හිමි නැති දෙමළලුදෙමළෙන් දෙමළ ද බෙදලලු වත්තක ලැයිමක දිවි...

ස්ත්‍රී කුණාටුවක ජයගීතය…

ජෑස් සහ R&B මිශ්‍ර පොප් රොක් සංගීතයේ 'ස්ත්‍රී සුළි කුණාටුව' (Tina the tornado) ලෙස සැලකෙන අතිශයින් ජනප්‍රිය ඇමෙරිකන් රොක් අයිකොනයක් වූ ටීනාගේ මරණයත් එක්ක...

සසද සසදා සූම්ව දකින්න, වැන්ගෝ

Van Gogh in Sri Lanka ගැන දැනුනු හැඟුණු දේ කෙටියෙන් | වැන්ගෝට ආරෝපණය කරලා තියෙන දේවත්වය පැත්තකට කරලා, ඔහු මනුස්සයෙක් ලෙස අරගෙන, පුද්ගල කැරිස්මාවෙන්...

ලොලීටා හි ඇරඹුම සුවිශේෂ ඇයි?

යම්කිසි පොතක ඇරඹුම සහ අවසානය වැදගත් අංග ද්විත්වයකි. පොතක් ඇරඹෙන ආකාරය එම පොත කියැවීමට පාඨකයා හට උත්තේජනයක් සපයන වග මා විශ්වාස කරන මතය යි....

ඉහළ කවිතාවක් සහිත කවියෙක් හමුවන ‘නොපාගා එන්න පරමල්’

'නොපාගා එන්න පරමල්' - නිරෝෂ ප්‍රනාන්දු "නොපාගා එන්න පරමල්" නිරෝෂ ප්‍රනාන්දුගේ පළමු කාව්‍ය සංග්‍රහය ලෙස දැක් විය හැකි මුත් ඉතා ඉහළ කවිතාවක් සහිත කවියෙක් එම...