කලා

අඩු මාසයේ කලල

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලලයළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද දුවද්දී පෙකණිවැල එතෙනකොට කුඹගහකමේ කලල පනිනවැති උඩුබැලිව කරදියට.නැංගුරම් බදාගෙන ජැටිය ළඟ ගිලෙනකොටහොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට. පෙකණිවැල කපා...

සායක්කාරගේ නාට්‍යය කෙරුවාව පිළිබඳ හෙලිදරව්ව

අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්.ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද? අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ....

“කෞතුකාගාරයේ දුටු ඒ ගැහැනු රූපය සහිත ගිරය හිත ඇතුළෙ හොල්මන් කළා ….”

පසුගාමී විවාහ සංස්ථාව නිර්දය ලෙස දෙපළු කළ නූතනවාදී ගිරය හෙවත් පුණ්‍යකාන්ති විජේනායක ජීවිත ගමනට නැවතුම තැබුවාය. ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයේ යෙදුණු, ඉංග්‍රීසි සාහිත්‍යකාමීන් අතර ජනප්‍රිය ලේඛිකාවක...

රස පොළොවෙන් ‘රිද්ද ගත්තෙමි!

ගමේ යකා කිව් සැණින් මගෙ සිතේ මැවෙන සිතුවම් දෙකක් වෙයි. පළමුවැන්න සිතුවම් සහිත දෙමළ ජනකතා පොතේ ඇතැයි මතකයේ ඇති, සිබිල් වෙත්තසිංහගේ තෙලි තුඩින් පණ...

ජනතාව ගන්න තීරණවලින් ජනමාධ්‍යවේදියාගේ තරම නිරූපණය වෙනවා – ‘ප්‍රවෘත්ති’ කර්තෘ වජිර කැළුම් පෙරේරා

මාධ්‍යවේදියෙකු, සන්නිවේදන වෘත්තිකයෙකු සහ මාධ්‍ය විෂය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වජිර කැළුම් පෙරේරාගේ ‘ප්‍රවෘත්ති’ ග්‍රන්ථය එළිදැක්වීම අද (09) පස්වරු 2ට කොළඹ මහජන පුස්තකාල...

ඇය වෛවාහික පුරුෂයකුගෙන් – ස්වකීය ආදරවන්තයාගෙන් ඍජුවම අසන්නේ මෙපමණකි

හැමරෑම | සමිතා එරන්දතී මුදුන්කොටුව කාන්තා සංහතිය උත්කර්ෂයට නංවන එක්තරා ගීයක් එළිදක්වන දාක ඒ ගීත රචකයා සංගීතඥයා සහ ගායකයා, උලළේ ඉදිරි අසුන් අරා පණ්ඩිතමානී බසින්...