කලා

විසිරි මිණි, මිණි පැමිණි , නොනිමි මිණි සහ අනත මිණි

අප අපේක්ෂා කළ නිවුන්හැල්ල සොයුරාගේ හයිකු කාව්‍ය පරිවර්තනය පැමිණ ඇත. එය අපට වටිනා සම්ප්‍රදානයකි. සැප්තැම්බර් පොත් වසන්තය බලන්නට නොගියේ මුදල් හිඟයට ගොදුරු වීම නිසා...

හිතන්නවත් වෙලාවක් නැති කාර්‍යබහුල මනුෂ්‍යයාට මේ කවි තුළ මඳක් නතර වෙන්න ලැබීම සතුටක්

නඳුන් යසිත දසනායකගේ " කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු " ඒ කවි බොහොමයක් ඇතුළෙ ජීවත් වෙන්නෙ සාමාන්‍ය හැසිරීම්වලින් මඳක් එහාවට ගිහින් තනිකම හුදකලාව වේදනාව මායාව වගේ...

මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය නෝර්වීජියානු ලේඛක යොන් ෆොස්සෙ ට

නෝර්වීජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් හා කවියෙක් වන Jon Fosse (යොන් ෆොස්සෙ) මෙවර සාහිත්‍යය උදෙසා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන බව ඊයේ ප්‍රකාශයට පත්කෙරිණි. "හඬනගා කිව...

“ටෙටා”, “Deception” ජනගතවිම හා ජාරක නරේන්ද්‍රගේ නවතම ගීත එළිදැක්වීම

නිශ්මන් රණසිංහ යොවුන් නවකතාව "ටෙටා" (ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත යොවුන් නවකතාව) , ඊයෙ(05) හවස මහවැලි කේන්ද්‍රයේදි ජනගත කෙරුණු අතර තවමත් පාසල් ශිෂ්‍යාවක් වන කවෝදිගේ...

බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’ ද මීවිතකි

'ධූමලාවණ්‍යාගාරය' - රුවන් බන්දුජීව කවි පොතක් එනකන් අවුරුදු දහයක් බලා සිටීම වූ කලී ඉවසීමකි. කෙසේ නමුත් වසර දහයකට පසු කවියෙන් කවිය විඳීමි. අටුවා ටීකා අවශ්‍ය...

“සවුදි අරාබියේ ගතකළ පළමු මිනිත්තු කිහිපයේදීම මා නොසැලකිලිමත්කමින් වරද්දාගෙන සිටියෙමි” (වට තිර ලූ රාජ්‍යය – 07)

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම...