කලා

නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

නොහිතනා මොහොතක දී හිත රිදුණ රිදවීම්නොකියනා කුණුහරුප යට උනන පිනවීම්නොදැනෙනා ලෙස හොරෙන් උහුලනා ඉහිලීම්නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම් ගැලරියට නෑසෙනා බැල්කනියෙ කෙඳිරීම්බැල්කනිය නොදකිනා ගැලරියේ පිබිදීම්ගැලරියේ...

හඬින් රටක් වශී කළ නිවේදක නිවේදිකාවෝ..

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පළමු නිත්‍ය ම සිංහල නිවේදකයා වීමේ වාසනාව ලැබුණේ ඩී. එම් කොළඹගේ මහතාටයි. ඔහු “කොළඹින් කතා කරමි” යැයි සඳහන් කරමින් ඇරඹුණු...

ධර්මසිරි නම් සුසමාදර්ශීය මිනිසා: වම් ඉවුරේ හංස විල (දෙසැ. 21 දා)

1974 ආචාර්‍ය ධර්මසේන පතිරාජ 'අහස් ගව්ව' මගින් ලාංකේය සිනමාවේ ලෙස්ටෝරියානු සුසමාදර්ශය පරිවර්තනය කරමින් නව අඩවියකට චිත්‍රපටය ගෙන යනවා. ඒ මාත්‍රාව මගින් අපේ සමාජයේ දේශපාලන...

බන්ධනාගාරය ඇත්තේ පිටත නොව අප තුළමය Love and Lockdown

"ලොක්" යනු අගුලක් හෝ වෙනත් තද කිරීමේ යාන්ත්‍රණයක් හෝ එවැනි තදකිරීමකින් වටවෙච්ච අවකාශයක් සඳහා වූ පැරණි ජර්මානු වචනයක් . නූතන ඉංග්‍රීසිය තුළ අගුල ඇළක...

සංසාරය වෙන අන් යමක් ද

චෛතසික විදුලියහිතට හෙන ගසයිසමාධිගත මොහොතඅචාචික අර්ථයෙන් එලිය ලබයි සිතිවිලි චක්‍රයමැරි මැරී උපදියිපවත්නා නිමේෂයජීවිතය යැයි කියයි අන්ධකාරය අතරගිනි පෙනෙල්ල කරකවයිනො කැඩුණු එලියේකැඩුණු ජීවිතය නො පෙනෙයි ඉහළට නැගෙන පඩිතැනක...

‘බෝ දෑ නික්මෙති’ දෙසැම්බර් 15 ජාතික පුස්තකාලයේදී

" අල්පෙනෙත්තක් වැටුණත්ඇහෙනවා අන්තර්ජාලයට!"" චීන්නුත් ගමේ යන අවුරුද්ද!!!" ඉතින් සරත්චන්ද්‍ර වල්පොලගේ පළමු කවි පොත 'බෝ දෑ නික්මෙති' "දොරට වඩිනවා" 2022 දෙසැම්බර් 15 හවස 2.30 ට...