කලා

සීතල දුරුත්තේ නික්ම ගිය වෙඩි බෙහෙත් බිත්තියේ හැපුණු මිනිසා – ජයවඩුවිතාන

1928 දී සියනෑ කෝරළේ කිරිඳිවැල දියවාල නම් සුන්දර ගම්මානයේ ඉපිද පසුකාලීනව පාසල් ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් කළ විතානගේ ජයවර්ධන...

නිමිත්ත – චම්මින්ද වෙලගෙදර; නවතම කෘතිය ‘ස්වප්නේශ්වර’; ජනවාරි 28 ; මහවැලි කේන්ද්‍රයේ දී ;

මට මතක හැටියට 1987 දී සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්‘ පරිවර්තන නාට්‍ය කෘතිය පිළිබද පළමු විචාරය දිවයින පත්තරේට ලියුවේ ඔහු ය. බැංකුවක ලෙජර්, වවුුචර, ගිණුම්, අතර...

‘ඔස්ට්‍රියානු සංස්කෘතික භීතිකාව නොහොත් ආගමික මිථ්‍යාවෙන් සියදිවි නසා ගැනීම’ – ‘The Devil’s Bath’

උදෑසනම රූස්ස ගස් පිරි මහා වනයේ නිහඬතාවය කපාගෙන යන පුංචි බිළින්දෙකුගේ නොනවත්වා හැඬිමක්. හඬන බිළින්දා ඇකයට ගන්නා මව විසින් වනයේ කඳුකරය අසබඩ පිහිටි දියඇල්ලක...

එය කැම්පේන් පාරකි නව මගක ගිය – රසිකාගාරයට හඳයා නොමැත ණය

කඩමින් කලාවේ හැකි උපරිම සීමාආවා වගේ අරගෙන එක එක තේමාආරංචියකි වඩවන ප්‍රීතිය බෝමාපායයි රිදී තිරයෙහි යළි හඳ මාමා සිනමා රංඟනය ගැන පිළිසිඳි ගායනිට්ටාවටම මේ වර...

ගාලු සාහිත්‍ය උළෙල – 2025

වසරේ උත්කර්ෂවත්ම සාහිත්‍ය උත්සවය වන ගාලු සාහිත්‍ය උළෙල 2025 පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා සිට 9 වැනි ඉරිදා දක්වා මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. galleliteraryfestival.com...

‘පියාසර සමය’ – චන්ද්‍රරත්න බණ්ඩාර

සරාගයේ සිට අසීමිත කරුණාවක් දක්වා වෙනස් වූ හැඟීම් රැසක් විසින්, හමුවීමේ හෝ වෙන්විමේ අන්තයන් බොඳ කෙරුණද, යථාර්ථ මහපොළවෙන් ඉහළද රොමැන්තික අහසින් පහළද පිහිටි හැඟීම්...