කලා

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල ගු ණ යාකප්පරක සම්මාන ලාභී වූවත්...

බොහිමියානු පැවැත්මක් ඇති විෂ්ණු වාසුගේ Made in India

සංචාරක අත්දැකීම් ආඛ්‍යානගත කිරීම වර්තමානයේ ජනප්‍රිය ව්‍යවහාරයක් බවට පත්ව ඇත. මෙම අත්දැකීම් හුදු ස්ථානීය විස්තර ලෙසද ජන සමාජය පිළිබඳ කතිකාවක් ලෙසද පාඨකයා වෙත ඉදිරිපත්...

වැටුපට සිරගතවූවෙකුගේ මතකය පහුරුගෑම හෙවත්, සිරකරුවා දෙස යතුරු හිලකින් බැලීමට බලකිරීම

මො.ල. සෙනවිරත්නගේ “සිපීර්” කියපන් මටඅහන්නම් මමබැනපන් මටඅහන්නම් මමගහපන් මටවිඳින්නම් මමමරපන් මමමැරෙන්නම් මමකොඳුරන්න එපා මටමුමුණන්න එපා මටඉවසන්න බෑ මට එක්තරා නත්තල් දිනක උදෑසන වඩු අංශය අසලදී මේ...

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva Shakthi Institute ප්‍රධානත්වයෙන් සංවිධානය කල “200+Beyond...

මේ දිනවල ලොවම කතාබහ වන විශිෂ්ට වාර්තාමය චිත්‍රපටය

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝග් ( Sir David Frederick Attenborough / B 1926) ) වූ කලී ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජීව විද්‍යාඥයෙකි, ජීව...

‘සුනිල මිණි’ – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

ලෝකයේ නන් දෙස විහිදී පැතිරී තිබෙන කෙටි කවිය පිළිබඳ සංවාදයක යෙදෙන්නේ නම්, මුදු මානවීය ගුණය හාත්පස විහිදුවා සුඟද හුඟද ප්‍රස්තුත කරගෙන හෘදයාංග්‍රාහී තෙත් කළාපයම...