කලා

ප්‍රඥාවේ මන්දස්මිත දල්වන කවි කළඹක්!

කලබල කැලඹිලිකාර මද විරාමෙක අව් පූටක මද්දහනක ළහිරුගෙ අලුත් ම කවි පොත " නොඉම්" අතට ම ලැබුණා. ඒක පොද වැස්සක සනීපයක්. ඉඩෝරෙක වැටෙන පොද...

වෙඩි නොවදින ළමයි (Bulletproof Children), ප්‍රේක්ෂකයා සිනමාගාරය වෙත අද්දවන ජීවගුණයෙන් යුතු සිනමා කෘතියක්…

ඊයේ සවස ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ගේ 'වෙඩි නොවදින ළමයි' චිත්‍රපටයේ විශේෂ ආරාධිත දර්ශනය නැරඹුවේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී. ලංකාවේ සමාජයේ විවිධ ස්ථර බස් එකක් ඇතුළට ගෙනත්,...

ලක්ෂිකා රත්නායකගේ ‘සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත’

ගැහැණියකගෙ ලස්සන හිනාවක කොයිතරම් කඳුළු තැවරිලා තියෙනවද කියලා ඒ හිනාව දකින අය දන්නෙ නෑ. ඒ කඳුළු දුන් මතකයන්ගෙන් කවි උපදින්නට නම් තිබූ බැඳීමෙන් උපන් පීඩාවෙන්...

“කැලණි ගඟබඩ පුරාවෘත්ත” දොරට වැඩුම පෙබ 27

ප්‍රවීණ සියනෑ ලේඛක කුසුම්සිරි විජයවර්ධනගේ නවතම කෘතිය "කැලණි ගඟබඩ පුරාවෘත්ත" දොරට වැඩුම නිමිත්තෙන්සියනෑ නෑසියන්ගේ පිළිසඳර පෙබ 27 උදේ 09.30ට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි… විද්වත් කතිකාව...

A Hero අති හෘද සංවේදී සිනමා කෘතියකි

අබ්බාස් කියොරොත්සාමිට පසුව මා කැමති ඉරාන සිනමාකරුවන් අතර ඉදිරියෙන් සිටින Asghar Farhadi ගේ නවතම සිනමාපටය වන A Hero මා හ⁣ට ගෙනදුන්නේ රස 'සිනමාත්මක' අත්දැකීමකට...

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය

පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේ වරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්‍රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ " තරණ සීගිරි කැන්ටාටාවේ " භාවමය ගී...