කලා

අප කමා කළ දේ වෙනුවෙන අපේ දරුවන් අප හට සමා නොදෙනු ඇත

වරදකිය මුසා බස් පැවසීම යොවුනන්ටවරදකිය එලෙසින්මබොරුව නිබොරු බැව් පැවසීමදෙවියන් ස්වර්ගයේ වැඩ වසන්නේ යයිදලොව කිසිදු ගැහැටකින් තොර යයිද පැවසීමවරදකිය එලෙසින්ම දනිති උහු නුඹ කියන දේ අරුතපවසනුය...

සැල්ටිකෝවු ෂෙඩ්රින් ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි...

ජීවිතය දෙස බලන්නට බල කරන, චේත්‍යාගේ ‘නමක් නැති හිතවතෙක්’

'නමක් නැති හිතවතෙක්'- චේත්‍යා විදානපතිරණඅන් කවරදාටත් වඩා වර්තමානයේ ඇසෙනුයේ අපේක්ෂා භංගත්වය පිලිබඳ වේදනාබර කියුම් ය. රටින් පිටව යාමේ අපේක්ෂාවන්ය. ගුවන් නැවක්, නැවක් නොව වල්ලමක්,...

“අරගලකරුවන් ඉක්මනින් ම තමන් හිටපු තැන්වලට ගියා, රට කලින් තිබුණ විදිහට ම ආපහු බෙදුණා”

මේ දෙසැම්බර් මාසයේ ඉදිරි දිනක එළි දකින අනුරසිරි හෙට්ටිගේ ගේ අලුත් කෙටිකතා සංග්‍රහයක්.. 'විමුක්තිපාල ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු...

මහසෝනා සාක්කි දෙයි….

පාළුව හඩා වැලලෙන යම ගං දොලට..වැරදී මොකෙක්වත් ආවද මගෙ ගුලට…විලාප හඩ දෙසවන් කෑරුව කලට…මහ මූකලම් අදුරේ ගෑටුව දොලට… බලියක් නටනවද බැලුවා ගොස් ළගට…දැරියක් හඬා මොර...

නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

නොහිතනා මොහොතක දී හිත රිදුණ රිදවීම්නොකියනා කුණුහරුප යට උනන පිනවීම්නොදැනෙනා ලෙස හොරෙන් උහුලනා ඉහිලීම්නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම් ගැලරියට නෑසෙනා බැල්කනියෙ කෙඳිරීම්බැල්කනිය නොදකිනා ගැලරියේ පිබිදීම්ගැලරියේ...