කලා

අපේ පරම්පරාවේ රූපක රාජධානියේ කවියා: ළහිරු කරුණාරත්න, ‘ගොළු වෙණ තුරුලු කරගෙන’

මා මෙහි කියන අපේ පරම්පරාව යනු කුමක්ද කියා මුලින්ම කිව යුතුය. මා ඉන් අදහස් කරන්නේ අසූව දසකයේ අග ඉපිද අලුත් සහස්‍රයක පළමු දසකයේ කල...

“පෙදෙන් බැඳි විඳුම්” කෘතිය අද රසික සමාජයට

12 වන දරුවා ලැබුණා ම විසින් රචිත "පෙදෙන් බැඳි විඳුම්" කෘතිය අද රසික සමාජයට භාර දීම සිදුවෙනවා.කවි කිවිඳියන් 40 දෙනෙකුගේ කාව්‍ය ග්‍රන්ථ 40ක් ගැන ලියවුණ...

නුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය ..

කෙහෙරැලි අවපාට වී ඇතඒත් තවමත් එබී හිනැහෙයිරහසින් වගේ නුඹහිතේ දොරගුළු විවර කරමින් මේ හැන්දෑව ගෙවෙන්නට පෙරනුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය පපුව ගිනි තියනසියොලඟ හීතලෙන් පුරවනමෙහෙව්...

තිලකසේනට ලියන්නට ඉගැන්වීම: ලාංකීය පුරවැසිභාවයේ රූපකයක් ලෙස

අජිත් තිලකසේනගේ කෙටිකතා කලාව මුල් කරගෙන මේ ඇදී යන සංවාදය මරු. සමහරු දැන් මේකට තිලකසේන සතිය කියලත් කියනව. කොහොමවුණත් මේ සංවාදයෙන් තිලකසේන නම් අග්‍රගණ්‍ය...

නොවැරදීම ඔබ එන්න ජූනි 14 සවස 3ට ‘කඳු නගින්නෝ’ හමුවන්න….

නොවැරදීම ඔබ එන්නජූනි 14 සවස 3ටමහවැලි කේන්ද්‍රයටආරියවංශ රණවීරගේ'කඳු නගින්නෝ' හමුවන්න…. දෙසුම්සුනිල් විජේසිරිවර්ධනදිලිප් කුමාර් ලියනගේ කරදර කළෙමිනගරයේසියලුමපද'දුරන් හට කඳු කඳුගොඩගැසී ඇතව්‍යාකරණ පොත්මේසය මත කියන්නමටඔබට නිසි විශේෂණයඔබමද? රණවීර චූලානන්ද සමරනායක යතුර කඳු නගින්නටගගන සරන්නටකණිකා...

කවිය, කෙටිකතාව සහ තිලකසේන

බ්‍රිටැනිකා ශබ්දකෝශයේ "Poetry" යන වචනය සඳහා වෙන් ව ඇති වෙබ් පිටුවේ මෙවන් සඳහනක් වෙයි: "කවිය යනු බස හැසිරවීමේ තවත් ක්‍රමවේදයකි." ලොව විසූ විශිෂ්ටතම රොමැන්ටික...