කලා

සිහින සිතුවමක් ..

තුන්මං හන්දියට උමතුවෙන් දිව යමිහොල්මන් අඳුර තුල නෙත් පහන් දල්වමිසිත්තම් එකින් එක ගොම්මනෙහි එල්ලමි'ලොකු මාමේ' කියා මොහොතකට අමතමි අල්ගම ගියපු දවසක අපව අත්හැරආයුධ මල්ල මගෙ...

සොයාගෙන තටු සලමි රෑ පුරා සිහින’තර,

සෙමෙන් අව සඳ මියෙන වැහි වළාකුළු අතරදුරින් අතැඟිලි ගණින තරු කිණිති ගගන'ඹරසිහින් ස්වරයෙන් ගැයෙන රෑහි හඬ එයි නිතරහිඳින් සොඳුරියෙ නිබඳ හද දැවෙයි මේ කතර, කළු...

සිංහල කවියට අරුත්සරු කවි රැගෙන එන පද්මිණි ශ්‍රීයාලතාගේ ‘එය අළු පැහැති කවුළුවකි’

පද්මිණී ශ්‍රීයාලතාගේ කවිපොත වරින් වර සෙමින් කියවූයෙමි.කවියට ආදරය කරන රසිකයකු ලෙස ඒ පොත පැමිණීම ගැන මම සතුටු වෙමි .මේ දිනවල වරින් වර කොළඹ යුගයේ...

පළායමින් සිටින විශ්ව සාහිත්‍ය මිනිසාට 76 යි !

Many Happy Return Of The Day to Man on the Run අතකින් මරණ වරෙන්තුව ද අනෙක් අත, අභීත පන් හිදක් ද දරනා ලොව අසමාන ලේඛකයා...

හැන්ස් සීමර්ගේ සජීවි සංගීත ප්‍රසංගය පිළිබඳ විචාරයකි

සංගීතය යන විෂයෙහිදී මා ශ්‍රාවකයෙක් පමණක් වන අතර ගායනය, වාදනය හෝ නර්තණයේ යෙදීම මට ඉතාම දුෂ්කර දේවල් වේ. එහෙත් මගේ විෂය වන ඡායාරූප කලාව...

‘මෙය ඔබේ සියුම් කලාත්මක ගුණයෙන් පිරිපුන් ජායාරූපයක් ම වැනි’

සුළඟ හමනවා වගේ දෙයක් ද කවිය? ඇළක් දොළක් ගලනවා වගේ දෙයක් ද කවිය? උදෑසන සවස විහඟුන් සරන්නා සේ යම් අපේක්ෂාවකින් යුතු ව සරන්නේ ද...