කලා

ගල් තෙලෙම්බුව

සංසාරයේ ගෙවමින් ආ ගව් දුරකීගැල් පසුපසින් වැටි වැටි පැමිණියෙමි සකීඊතණ ගසක් හෙවනේ මඳ සැනසුමකීමා දැක සිනාසුණ අඟනකි වනමලකී මොට්ටැක්කිලියකින් නිල්වන් වරල වසාඇස් දෙක පළිඟු බබළයි...

ජනක මහබෙල්ලනගේ ‘මට සුපුරුදු මේ නගරේ’

කවියේ හැඩය, රූපය, දෘශ්‍යමය බව ඇසුරින් සැකසෙන සංයුක්ත කවි, කියැවීමට මෙන් ම බලා රස විඳීමට ද සහෘදයාට අවස්ථාවක් සකසන කව් වෙසෙසකි. එය කවියක ශබ්ද...

“මගේ තාත්තා ශාන්තුවරයෙක් නෙමෙයි. ඔහු හැබෑ මිනිසෙක්.” – කැතරින් කැමූ

1960 වසරේදී, වයස අවුරුදු හතළිස් හතක්ව මෝටර් රථ අනතුරකින් මිය ගිය දිනයේ පටන් මේ වනතුරු, අද දවසේ තරම් බහුල ලෙස ඇල්බෙයා කැමූ කෙදිනවත් කියැවී...

‘පහනක අඳුර’ මෙම සමාප්ති යුගයේ අන්ධකාරය දැක ගැනීමට ප්‍රබන්ධමය පහනක් දල්වයි

මේ බිම තුළ අප ගත කරමින් සිටිනුයේ සෑම ක්ෂෙත්‍රයක් වෙතටම අඩු වැඩි වශයෙන් ජාවාරම්කාරිත්වය, පාදඩත්වය මෙන් ම අතෘප්තිය ද කාන්දු වෙමින් පවතින නිමේෂයකය. එය...

තව මොනවටද ඒ ගැන අටුවා ටීකා – ඔබ මතු කළා සිනමාවෙහි රන් රේඛා

කාටත් පුරුදු නිවසෙහි ඩික්මන් පාරේඉදහිට වගෙ දිනක අප හමුවුණු වාරේගැලුවෙම කතාවෙදි සිනමාවයි දෝරේවැහිලා අද එහෙව් මහ සිනමාගාරේ ඔබ නැති බැවින් හද තුළ උපදියි සෝකාසිහිවෙයි රිදී...

සුද්දයියා…..

ඇතුගල උඩින් වැටුනම අගහිඟ වැස්සඉස්ටේසමෙන් ඩැහැගෙන හතරයි විස්සකොළඹට ගෙනත් මා ඇරලූ පොද වැස්සසුද්දයියගේ ඇත්තම නම පියතිස්ස රා පොළ අවට හැමදාමත් අඬ දබරඅම්මා ලියා එව්වා මැසිවිලි...