කලා

‘සුනිල මිණි’ – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

ලෝකයේ නන් දෙස විහිදී පැතිරී තිබෙන කෙටි කවිය පිළිබඳ සංවාදයක යෙදෙන්නේ නම්, මුදු මානවීය ගුණය හාත්පස විහිදුවා සුඟද හුඟද ප්‍රස්තුත කරගෙන හෘදයාංග්‍රාහී තෙත් කළාපයම...

සිතුවමක් නැති සිත්තරාගේ කාව්‍ය සිත්තම්

ශර්මිලා බංදුනි දංවත්ත කිව්ඳියගේ කවිගැන ඉතා කෙටි කියවීමක්. ශ්‍රී ලංකා හයිකු ලෙස හඳුන්වමින්, "සඳට රහසින් පෙම් කළා මම" නමින් සංග්‍රහයක් 2023 වසරේදී මුද්‍රණයෙන් පල කළ,...

‘දොන් කිහොතේ’ කියවන පාඨකයකු ඉදිරියේ ලාංකීය දොන් කිහොතේලා දර්ශනය නොවුණහොත් එය පුදුමයකි !

අප කලක් තිස්සේ ජීවත් වන්නේ 'වීරයන්ගෙන් අඩුවක් නොමැති භූමියකය. එය රණවිරුවන් ද රටවිරුවන් ද සුවවිරුවන් ද වශයෙන් සකලවිධ විරු ප්‍රවර්ගවලින් පිරී පවතී. එමෙන්ම එය...

‘මෙය අලුත් මැදුරක්’- සිරිනිමල් ලක්දුසිංහ

චිංගීස් අයිත්මාතොව් ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ය. ඒ නවකතාකරුවකු ලෙසිනි. එහෙත් වරෙක මට ඔහුගේ කවියක් හමුවිණි. එහි එක් කොටසක සිංහල පරිවර්තනය මෙපරිදිය. වපුරමින් බිජුවට පියනගමි හී...

‘නොදුටු බුදුන්’ – ශ්‍රියානි මිහිඳුකුලසූරිය

කවීහු බොහෝවිට ව්‍යාංගය සිය නිර්මාණයේලා මහත් අභිරුචියෙන් භාවිතා කරති. එහෙත් ඒ භාවිතාවෙහි සීමා සහ අවස්ථා වටහා නොගැනීම මත විටෙක කවිය ව්‍යංගයෙහි සිරව අරුත් දුරවබෝධ...

‘මහ සිහිනයක මිහිරි කරදර’- ලියනගේ අමරකීර්ති

කවියෙහි සංක්ෂිප්තබව සහ වදන් සූක්ෂමතාව පිළිබඳව ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ කවීන්ගේ මූලිකත්වයෙන් ඇරඹි සාකච්ඡාවෙන් පසුගිය දශක දෙක තුනක කාලය තුළ සිංහල කවියෙහි ප්‍රගමනයට වූ...