කලා

සුදත්ගේ MY RED COMRADE රටේ සිනමා කර්මාන්තයේ ඛේදවාචකයත් අපට සිහිපත් කරනවා

සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE. සුදත් මේ වෘත්තාන්ත චිත්‍රපටිය හදන්නේ අවුරුදු දාහතක විවරයකට පස්සේ. ඒ කාල පරාසයේ සුදත්...

‘රිඩිලි ස්කොට්ගේ නැපෝලියන් සාර්ථකද?’

සර් රිඩිලි ස්කොටි කියන්නේ මම වඩාත් ප්‍රිය කරන සිනමාකරුවෙක්. රිඩිලි ස්කොටිගේ සිනමා නිර්මාණ බොහෝමයක් ⁣ඓතිහාසික ශානරයට අයත් චිත්‍රපට වීම සුවිශේෂී. ඔහුගේ චිත්‍රපට ලැයිස්තුව දෙස...

අප වනාහී ඇත්තටම ආදරණීය මිනිසුන් ද? රතු කොම්රේඩ්ඩුකාරයා හරහා දිවුලා අපෙන් ප්‍රශ්න කරයි

කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං. රතු කොම්රාඩ්ඩුකාරයකුගෙ සම්ප්‍රාප්තිය පිළිබඳ ඒ විශ්මිත පයින්ඩය උල්කාපාතයක් සේ මගේ වට්සැප් තිරය මතත පතිත වූයේ ජනේරු පළමුවැනිදා ය.‘’මචං, අවුරුදු 18ක චිත්‍රපට...

‘මාවඩ්ඩිපුරම් දොර ඇරුණා’- ගයාන් පීරිස්

තම කවි එකතුව එළිදක්වන මොහොතේ ඊට සහභාගි වන්නැයි ගයාන් ඇරයුම් කරන විට වෙනත් කාර්යයක් යෙදී තිබුනෙන් එන්න බැරිවෙනු ඇතැයි මේ තරුණයාහට කීවද අවසන සිත...

මක්කම නගරයේ වැඩ කිරීමට බලය ඇති එකම ආයතනය බින් ලාඩන් සමාගමයි (වට තිර ලූ රාජ්‍යය – 23)

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කාමන් බින් ලාඩන්(Carmen Bin Ladin) ගේ The Veiled Kingdom කෘතිය ‘වට තිර ලූ රාජ්ජය’ ලෙස සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දිනකම...

උමංදාවත – විනීතා හේරත්

උම්මග්ග ජාතකය අපේ ජාතක කතා සාහිත්‍යයේ වැදගත් අංගයක්. පන්සිය පනස් ජාතක පොතේ පන්සිය තිස් අටවෙනි ජාතකය, (538) උම්මග්ග ජාතකයයි. බෝධිසත්වයන් ප්‍රඥා පාරමිතාව පුරන ආත්මයක මහෞෂධ...