කලා

නොවැරදීම ඔබ එන්න ජූනි 14 සවස 3ට ‘කඳු නගින්නෝ’ හමුවන්න….

නොවැරදීම ඔබ එන්නජූනි 14 සවස 3ටමහවැලි කේන්ද්‍රයටආරියවංශ රණවීරගේ'කඳු නගින්නෝ' හමුවන්න…. දෙසුම්සුනිල් විජේසිරිවර්ධනදිලිප් කුමාර් ලියනගේ කරදර කළෙමිනගරයේසියලුමපද'දුරන් හට කඳු කඳුගොඩගැසී ඇතව්‍යාකරණ පොත්මේසය මත කියන්නමටඔබට නිසි විශේෂණයඔබමද? රණවීර චූලානන්ද සමරනායක යතුර කඳු නගින්නටගගන සරන්නටකණිකා...

කවිය, කෙටිකතාව සහ තිලකසේන

බ්‍රිටැනිකා ශබ්දකෝශයේ "Poetry" යන වචනය සඳහා වෙන් ව ඇති වෙබ් පිටුවේ මෙවන් සඳහනක් වෙයි: "කවිය යනු බස හැසිරවීමේ තවත් ක්‍රමවේදයකි." ලොව විසූ විශිෂ්ටතම රොමැන්ටික...

සාහිත්‍ය මොකටදැයි ඇසෙන ස්ත්‍රී-බ්‍රා පැරඩොක්සය මැද ‘ගොළු වෙණ තුරුලු කරගෙන’, ‘නොපාගා එන්න පරමල්’

කවි පොත්, සිංහල නවකතා සහ කෙටිකතා කියවීම සෑහෙන මගහැරෙමින් තියෙන කාලෙක - දින කිහිපයකට පෙර තැපෑලෙන් මවෙත ආ නිරෝෂ ප්‍රනාන්දුගේ “නොපාගා එන්න පරමල්” මගේ...

‘පහනක අඳුර’ – එරික් ඉලයප්ආරච්චි

රාජ්‍ය සේවය යනු ලාංකීය සමාජය තුළ වඩාත් කතාබහට ලක්වෙමින් අවමානයට පත්වෙමින්, දිනෙන් දින මඩගොහොරුවක් තුළ ගිලෙමින් පවතින්නක් යයි දැනුම් දෙන්නකි. එහි කුමන තරාතිරමක වුව...

රත්න ශ්‍රී විජේසිංහයන්ට 70 යි,නිර්මාණ දිවියට 50 යි, ‘වස්සානය’ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීම

රත්න ශ්‍රී විජේසිංහ කවියා වෙනුවෙන් සිය දියණිය සම්මානී විජේසිංහ ඇතුළු පිරිස ඔහුට 70 විය සපිරෙන අද ජුනි 02 සවස 3.00 සිට පදනම් ආයතනයේදී රත්න...

‘රත්න ශ්‍රී යනු ලාංකීය කවිය තුළ මග හැර යානොහැකි කවියෙකි’ – චූලානන්ද , ‘ඒ පරපුරේ ආදරණීයම දෑත’ – ප්‍රියන්ත

2023 ජූනි මාසය තුළ සාහිත්‍ය ක්ෂේත්‍රයට වැදගත් අවස්ථා දෙකක් සළකුණු වනු ඇත. ඉන් පළමුවැන්න රත්න ශ්‍රී ගේ කාව්‍ය ව්‍යාපාරයේ වැදගත්ම සළකුණක් වන වස්සානේ ඉංග්‍රීසි...