Featured

සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන්නේ කෙසේද? – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ඇමැති තුන්කට්ටුවකට යෝජනාවලියක් !

අලි - මිනිස් ගැටුම ඇතුළු වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි විසඳීම සඳහා විකල්ප ඇතුළත් යෝජනාවලියක් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පරිසර ඇමැති වෛද්‍ය...

ලලිත් – කුගන් විමර්ශන නව කණ්ඩායමක් යටතට : අවුරුදු 13කට පසුව හෝ යුක්තිය වෙනුවෙන් බලාපොරොත්තු තබාගත හැකි ද?

ලලිත් - කුගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යටතට පැවරීමට නියමිත බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන්...

අපේක්ෂකයන් 849ක් ආදායම් – වියදම් වාර්තා බාරදී නෑ : පනතට අනුව නීතිය කඩපු අයට මොනවද කරන්න පුළුවන් ?

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 849 දෙනකු මැතිවරණයේ ආදායම් - වියදම් වාර්තා පනතට අනුව ලබාදී නැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. නොවැම්බර් 14 වැනිදා...

‘ආදරය කියන්නේ පැරණි සංවේදනාවක්’ – Fallen Angels

''කෙනෙකුගේ වෘත්තිය බොහෝ වෙලාවට තීරණය වෙන්නේ ඒ කෙනාගේ පෞරුෂය අනුව. මැරෙන්නේ කවුද? මැරෙන්නේ කවදද? කොහෙදිද?…ඒ සියල්ල වෙනත් අය විසින් තමයි සැලසුමි කරන්නේ.'' එක මොහොතකදි මෙි...

ලක්ෂ 17ක ආබාධ සහිත ප්‍රජාවට අභිමානවත් ජීවිතයක් ලබාදෙන්නේ කොහොමද? – ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාගේ මංගල පාර්ලිමේන්තු කතාව !

ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තුවේදී කළ මංගල කතාව - මේක ඓතිහාසික කතාවක්....

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත් සංස්කෘතික බුද්ධිමය ක්ෂේත්‍රයක් වර්ධනය වී තිබීමයි. ලංකාවේ...