Featured

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

Astrozeneca : මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ගැන පරීක්ෂණයක් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධවලට මුහුණ දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව...

ඡන්ද කරන හැටි කියලා දෙන්න අලියාට – පොහොට්ටුවට මෝදි එන්න කියයි !

මැතිවරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙස එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ට ආරාධනා කර...

මාධ්‍ය මෙහෙයුමේ අරමුණ

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සහ නිත්‍ය නොම්මර තුන පිතිකරු කුසල් මෙන්ඩිස් සහභාගී වූ දෙරණ 360' වැඩසටහන නැරඹුවා.දෙරණ 360' වැඩසටහන දේශපාලනික වැඩසටහනක්.එය බොහෝ විට...

‘මගහැරුණු දූපත්’ – ප්‍රභාත් ජයසිංහ

සිංහල කෙටිකතාවේ බෙහෙවින්ම අගය කළ යුතු දායකත්වයන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙනා අවධියක් ලෙස පසුගිය දශකයෙන් ඇරඹි කාලය සැලකිය හැකිය. එහිදී කෙටිකතාවෙහි අන්තර්ගතය මෙන්ම ආකෘතියද...

අපිට කරන්න දෙයක් නෑ : මැයි දින රැස්වීම්වලට පාරවල් වහනවට විරුද්ධ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

දේශපාලන පක්ෂවලින් මැයි දින රැස්වීම් පැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ග වසාදැමීම සම්බන්ධයෙන් මහජන පීඩාව යටතේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත්, ඊට එරෙහිව පුරවැසියන්ට අවශ්‍ය නම්...