Featured

තවත් කමිටු 02ක් : රට බංකොලොත් වීමට හේතු හොයන්න සජිත්ගෙන් – ඖෂධ චෝදනා ගැන හොයන්න කෙහෙළියගෙන් !

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත ගැටළු  සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීම සඳහා ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය ඇමති...

චූදිත බන්ධනාගාර නිලධාරීන්ගෙන් සාක්ෂිකරුවන්ට තර්ජන : යටගහන්නට හැදූ කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රැඳවියෙකු ඝාතනය කිරීමේ අපරාධය !

ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවකු පහරකෑමට ලක්ව මියයෑම සම්බන්ධ නඩුවේ චූදිත, බන්ධනාගාර නිලධාරීන්ට ඇප ලබානොදෙන ලෙස රජයේ නීතිඥ කලණ කොතලාවල ඇඹිලිපිටිය මහාධිකරණයෙන් පෙරේදා...

‘බෙංගාලි සිනමා ඉතිහාසයේ මීට වඩා හොඳ දවසක් නොතිබිණි!’ – බංග්ලාදේශයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අමිතාබ් රේසා

2021 කෑන්ස් සමිමාන උළෙලේ පළමු බංග්ලාදේශ චිත්‍රපටය ලෙස ‘‘රෙහානා මරියම් නූර්‘‘ ඉතිහාසයක් නිර්මාණය කරයි. 2021 කෑන්ස් උළෙලෙහි 74 වන සංස්කරණය සඳහා තෝරාගත් චිත්‍රපට ලැයිස්තුව බ්‍රහස්පතින්දා...

පොලිස්පති පත්කොට දින 6කට පසු ජනපතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය !

නැවත පත්කරන ලද පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03ක සේවා දිගුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක...

තරුණියගේ මරණයට සැක ප්‍රතිජීවක එන්නත ගැන මාසයකට පෙර සීඅයිඩියට කළ පැමිණිල්ල පැත්තකට දාලා : කෙහෙළිය ඉවත් වී විරෝධය සමනය කිරීමේ සැලැස්මක් ?

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමති ධුරයෙන් ඉවත් වනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ අසාත්මිකතා සහ විෂබීජ ආසාදන හේතුවෙන්...

නඳුන්ගේ කල්පනා කවුළු මගේ කුඩා කවුළුවෙන් දැකීම !

පරාක්‍රම කොඩිතුවක්කු, ටිම්‍ රාන් කීර්ති, මහින්ද ප්‍රසාද් මස් ඉඹුල වැනි කවීන්ගේ අත්දැකීම හෙවත් විෂය හා අදහස ව්‍යුහමය සැකැස්මට වඩා ප්‍රබලය._ ලියනගේ අමරකීර්ති _නවකවි සලකුණ...