Tag: young journalists association sri lanka

spot_imgspot_img

තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට නීතිය මතක් කර දෙයි !

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට පොලිසියට බලය නැති තත්ත්වයක් තුළ, අම්බුළුවාව පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගම්පොල පොලිසියට කැඳවීම...

දේශබන්දුගේ නම පොලිස්පති ධුරයට යෝජනා කිරීමත් අත්තනෝමතික ක්‍රියාවක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් : සඳුදා සිට නඩුව එකදිගට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි!

දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම පමණක් නොව ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම යෝජනා කර යැවීම පවා අත්තනෝමතික බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද (09)...

Astrozeneca : මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ගැන පරීක්ෂණයක් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධවලට මුහුණ දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව...

නීත්‍යනුකූල පොලිස්පති කෙනෙක් නෑ : තනතුරට ගෙනා දේශබන්දුගේ පත්වීම නීතිවිරෝධීයි : ජනපති – කතානායක ඇතුළු කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට...

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම නීති විරෝධී, අත්තනෝමතික, අතාර්කික සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බැවින් ඔහුගේ පත්වීම මගින් මූලික අයිතිවාසිකම් කඩ කළ...

පනතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑතකදී ගොනු කළ වැඩිම පෙත්සම් ප්‍රමාණය රනිල්ගේ අන්තර්ජාල මර්දන පනතට එරෙහිව : තරුණ ජනමාධ්‍යවේදීන් සහ පාර්ශ්ව රැසක එකතුවකිනුත් පෙත්සමක් !

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් පස්...
[tds_leads input_placeholder=”Email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” msg_composer=”success” display=”column” gap=”10″ input_padd=”eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==” input_border=”1″ btn_text=”I want in” btn_tdicon=”tdc-font-tdmp tdc-font-tdmp-arrow-right” btn_icon_size=”eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9″ btn_icon_space=”eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=” btn_radius=”0″ input_radius=”0″ f_msg_font_family=”521″ f_msg_font_size=”eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==” f_msg_font_weight=”400″ f_msg_font_line_height=”1.4″ f_input_font_family=”521″ f_input_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9″ f_input_font_line_height=”1.2″ f_btn_font_family=”521″ f_input_font_weight=”500″ f_btn_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_btn_font_line_height=”1.2″ f_btn_font_weight=”600″ f_pp_font_family=”521″ f_pp_font_size=”eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_pp_font_line_height=”1.2″ pp_check_color=”#000000″ pp_check_color_a=”#309b65″ pp_check_color_a_h=”#4cb577″ f_btn_font_transform=”uppercase” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9″ msg_succ_radius=”0″ btn_bg=”#309b65″ btn_bg_h=”#4cb577″ title_space=”eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=” msg_space=”eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9″ btn_padd=”eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9″ msg_padd=”eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=” msg_err_radius=”0″ f_btn_font_spacing=”1″]