ගවේෂණ

පොලිස් වධහිංසාව සහ වගවීමේ තරම : ජෙරාඩ් මර්වින්ගේ සිට අධිකරණයේ වගකීම දක්වා අපරාධ රාජ්‍යයක පුරවැසි ඛේදවාචකය !

නම් පටලැවිල්ලක් නිසා ජීවිතයක් බිලිගත් වත්තල පොලිසියේ වධහිංසාව පිළිබඳ උදාහරණය පසුගිය අගෝස්තු 30දා අවසන් වූයේ අභියාචනාධිකරණයෙන් විත්තිකරුවන් සියල්ල නිදොස් කොට නිදහස් කරමින් ය. මේ...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය...

දේශපාලන නාටක වෙනුවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය විමර්ශනයක් කළ හැක්කේ කෙසේද?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූයේ 2019 අප්‍රේල් 21දා ය. ඒ, මීට වසර පහකට පෙර ය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, වරින්-වර...

1991 තරුණ අසහන කොමිසමේ වාර්තාවෙන් පසු ලංකාවට මොකද වුණේ – බංගලිදේශයට මොකද වෙන්නෙ ?

තරුණයන් ලක්ෂයකට ආසන්න පිරිසක් ඝාතනය කිරීමෙන් අවසන් වූ 88-89 තරුණ කැරැල්ලෙන් පසු මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලකගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත්කෙරිණි. එය තරුණ අසහන කොමිසම නම් විය....

මහියංගනයේ පස් දරු මවක් ඇදගෙන ගොස් පොලිස් නිලධාරීහු මාංචුවලින් හිසට සහ පයින් පහර දෙති – දින 7ක් රෝහලේ : පොලිස් අපරාධ මෙතැනින් කොතැනටද?

පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින 07ක්...

දේශබන්දුගේ පොලිස්පති පත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් : පෙත්සම්කරුවන් අපරාධකරුවන්ගේ පැත්තේ ද?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග...