කාලීන

ඉන්දියාවේ ඡන්දය ඇරඹෙයි : ලොකු අයියා සහ පොඩි මල්ලී හවුලේ කන ඡන්ද අයිතිය !

මිලියන 70ක කැමැත්ත විමසීම ඉන්දියාව සැලකෙන්නේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙසයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ලෝක් සභා මැතිවරණය 2024 අප්‍රේල් 19දා (අද) ආරම්භ කිරීමට නියමිත ය....

කවදා හරි පුළුවන් වෙනකම් අපි සාකච්ඡා කරනවා – ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා ගැන මුදල් ඇමැති කතා කරයි !

ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි පිළිගත යුතු වුවද, ඉදිරියේදී තවත් සාකච්ඡා වටයක් පවතින නිසා ඒ පිළිබඳ සුබදායී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්‍ය...

ණය වෙනුවෙන් වනාන්තර හිලව් කරයි : ව්‍යාපෘතිය අධ්‍යයනයට කඩිනම් කමිටුවක් !

ඇමෙරිකානු ඩොලර් බිලියන 83.6කට අධික දැවැන්ත ණය මුදලක් ශ්‍රී ලංකාව දරා සිටී. එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 25,000කි. ඒ කියන්නේ ලංකාවේ සෑම පුරවැසියෙකු ම...

මීතොටමුල්ල : 2017 – 2024 මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?

දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා...

අපි බංකොලොත් කියලා අමුතුවෙන් කියන්න දෙයක් තිබුණෙ නෑ : බංකොලොත් රටක අවුරුදු 2ක කතාවක් !

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව මහ බැංකුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ 2022 අප්‍රේල් 12 වැනිදා ය. එනම් මීට වසර දෙකකට පෙර ය. ආණ්ඩුව දැන්...

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය

ඊයේ(12) සවස සහ අද උදේ කාලය වෙනකොට රොහාන්ගේ සමුගැනීම වෙනුවෙන් ලියවෙන සටහන් සහ චායාරූප සමුහය දැක්කම පේනවා ඔහු සමකාලීන පරම්පරාවට කොතරම් බලපෑම් සහගත කෙනෙක්...