පසුගිය පැය කිහිපයේ රුසියාව යුක්රේනයට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ

Share post:

යුක්‍රේනයේ නගර කිහිපයකට රුසියාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. අගනගරය වන ක්යුව් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් හතර දෙනකු මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. අනූදෙකකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා පෙන්වා දෙනවා. පසුගිය පැය කිහිපය ඇතුළත රුසියාව යුක්රේනයට ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඒ හේතුවෙන් තුවාල ලද සංඛ්‍යාව වැඩි විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. රුසියාවට එල්ල වූ යුක්රේන ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකු මිය ගොස් තිබේ . ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බව රුසියාවේ ස්ථාවරය වී තිබෙනවා.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...