කාලීන

රජයේ ආයතන යටතේ ඇති ඒකක 100ක් වසාදමයි : ජාතික වැටුප් කොමිසම මාර්තු 31 !

රජයේ පාලනය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන, පදනම් සහ සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් කඩිනමින් වසාදැමීමට හෝ එමගින් සිදු කළ කටයුතු වෙනත් රජයේ ආයතනවලට පැවරීමට...

අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදී අනුරට කිව්වෙ බොරු : ඇප මුදල් ගැන හපුහින්නගේ ලිපිය කැබිනට් තීරණයක් !

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බාරනොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන...

ඒකාධිපති හුන් සෙන්ගෙන් විපක්ෂ නායක කෙම්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනාවක් : වසර 27ක් නිවාස අඩස්සියට !

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ. අගමැති හුන් සෙන්ගේ රජය පෙරලා දැමීම සඳහා විදේශ බලවේග සමඟ...

ජනාධිපති මන්දිරයෙන් සොයාගත් ගෝඨාභයගේ කෝටි 2 ගැන මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු ?

ජනාධිපති මන්දිරයෙන් සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරිය හැකි දැයි...

සභාපති ධුරය ගැන තීන්දුවක් ගත්තා : කීර්තිමත් කෙනෙක් එනකම් ක්‍රියාත්මක කළේ නෑ – පොදුජන පෙරමුණු මහ ලේකම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ජී.එල්. පීරිස් ඉවත් කිරීමට තීරණය කළ ද, එය මෙතෙක් ක්‍රියාත්මක නොකළ බව එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්...

IMF ආවෙ නැතත් අපිට යන්න පුළුවන් – මහ බැංකු අධිපති : ආණ්ඩුව හොඳට වැඩ කරනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම නියමිත කාල සීමාවේදී නොලැබුණද, පවතින තත්ත්වය යටතේ රටට ඉදිරියට යෑමේ හැකියාව පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි. එසේ...