කාලීන

වසර 37ක ගමනකින් පසු 37 වැනි පොලිස්පති වන ප්‍රියන්ත !

2024 සැප්තැම්බර් 27 වැනිදා සිට 2025 අගෝස්තු 12 වැනිදා දක්වා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ 37වැනි...

පලස්තීනයේදී මාධ්‍යවේදීන් 186ක් මරලා – ජනහඬ නිහඬ කිරීමේ උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී !

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ. ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින්...

විනිසුරුවරුන් 70කට චෝදනා – දවස් 10කදී හයකගේ වැඩ තහනම් !

අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි. පසුගිය දින 10කට ආසන්න කාලයක් තුළ විවිධ චෝදනා එල්ල...

හිටපු ජනාධිපති ලේකම්ගේ බිරිඳ පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ රේණුකා ඒකනායක ඉල්ලා අස්වී තිබේ. ඇය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ ය. පොලිස් කොමිෂන් සභාවේ ඇයගේ භාවිතාව සම්බන්ධයෙන් බරපළ...

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් අල්-ජසීරා මාධ්‍යවේදීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට!

පහුගිය සති කිහිපය කියන්නේ ගාසා තීරයට ඉතාම තීරණාත්මක කාලයක්. ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය නැති නිසා ගාසා තීරයේ දරුවන් විතරක් නෙවෙයි, හැඩිදැඩි වැඩිහිටියන් පවා එකා...

ට්‍රම්ප් දිගට හරහට නෙලයි…

යුරෝපා සංගමයට, මෙක්සිකෝවට, 30% යි. කැනේඩියානු භාණ්ඩ වලට 35% යි.. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු වන මෙක්සිකෝවට සහ යුරෝපා සංගමයට 30%...