කාලීන

පොලිසිය අධිකරණය ඉක්මවා යයි : සත්‍යග්‍රහයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර : පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් : හමුදාවෙන් නව මාර්ග බාධක !

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී ඊයේ (03) ආරම්භ කළ සාමකාමී සත්‍යග්‍රහය නාඳුනන කණ්ඩායමක් පැමිණ කඩාකප්පල් කිරීමෙන් පසු, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට පොලිසිය...

උතුරේ ඉඩම් අක්කර 108ක් නැවත ජනතාවට – දීර්ඝකාලීන අරගලයක ජනතා ජයක්!

ආරක්ෂක අංශ යටතේ පැවති උතුරු පළාතේ ඉඩම් අක්කර 108ක බිම් ප්‍රමාණයක් එම පළාතේ පවුල් 197ක් අතරේ බෙදාදීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි....

වසන්ත මුදලිගේ තීන්දුව පොලිසියට ගැටළුවක් – නීතිපති නිහඬයි : අපි ඉල්ලීමක් කළා විතරයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය පිළිබඳ ප්‍රතිශෝධනයක්...

පුංචි ඡන්දය : තැපැල් ඡන්දයට දින නියම කෙරේ

2023 පළාත් පාලන මැතිවරණයේ ඡන්දය විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24...

ලොහාන්ගේ බන්ධනාගාර වාර්තාව මුදාහැරීමේ නියෝගයක් : තොරතුරු පනත වැරදි ලෙස යොදාගැනීමේ උත්සාහය වරදී !

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා ගොස් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඒක පුද්ගල කමිටු වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහරින ලෙස තොරතුරු...

පොදුජන පෙරමුණ කොළඹට එයි : අපි ජනතාවට දැනෙන වැඩක් කරනවා – මහ ලේකම්

මැතිවරණ වියදම් සීමා කිරීමේ නව පනතට අනුව වෙනස් ම සහ ජනතාවට වඩාත් දැනෙන ආකාරයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අද (02) ශ්‍රී ලංකා පොදුජන...