කාලීන

සමන් දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ පත්කළේ නීතියට අනුව : බෞද්ධ කටයුතු කොමසාරිස් විගණන වාර්තා එළියට අදී !

රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීම සඳහා නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක...

ශිරන්ති සීඅයිඩී එයිද? : 2015-2019 වගේ වෙනත් තැනක් ඉල්ලුවොත් මොනවා වෙයිද? : බරපතළ අපරාධ පිළිබඳ නීතිපතිටත් ජනපතිගෙන් දොස් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශයට මෙසේ ශිරන්ති රාජපක්ෂ...

පොලිසියේ 01 සහ 02 ගැටුම දුරදිග යයි : හේතුව ජ්‍යෙෂ්ඨත්වය !

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක අතර ගැටුම තීව්‍රවෙමින් පවතින බව පොලිස්...

යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇත ! 

කොළඹ නගර මධ්‍යයේ සහ විශේෂයෙන්ම රටේ ප්‍රධාන වාණිජ කලාප නත්තල වෙනුවෙන් රාත්‍රියේ වර්ණවත් වී පැවැති අතර, එම පියකරු බව අලුත් අවුරුදු උදාව දක්වාම පැවැතිණි....

මාධ්‍යවේදීන්ට එල්ලකරන ප්‍රහාර පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් පොලිස්පතිට ලිපියක් !

මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරන ප්‍රහාරවලට කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යවයි. කිලිනොච්චියේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන...

ශිෂ්‍යත්ව විභාග තීන්දුවේ මාධ්‍යයෙන් හැළුණු වැදගත්ම කොටස : දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ කිරීමේ සීමා ඉර කුමක්ද?

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව තහවුරු වී ඇති ප්‍රශ්න තුනට විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු-සිසුවියන්ට සම්පූර්ණ ලකුණු දීමට ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම්...