කාලීන

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 104ක් පෞද්ගලික පරිහරණයට දීලා – ජාතික විගණන කාර්යාලය

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක මේ...

යූටියුබ් ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්ගේ වැඩ තහනම් : අකටයුතු නාදකයන්  (Whistleblowers) නිහඬ කිරීමට ඉඩ දිය යුතු ද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කර ඇති භාෂණයේ නිදහස භුක්ති විඳිමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස්...

පොලිස්පති ධුරය සඳුදා හිස් වෙයි : දේශබන්දු ගැන තීන්දුවත් එදාට ම!

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් සොයගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...

සුධර්මාගේ නිවසේ සිටි – ඝාතනය වූ රාජ්කුමාරිට පොලිසියෙන් අමානුෂික ලෙස පහර දුන් බව ඇසින් දුටු සාක්ෂිකරු විවෘත අධිකරණයේදී කියයි !

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක වන ආර්. රාජ්කුමාරිගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි...

ජාතික මට්ටමට වඩා සාක්ෂරතාව බාගයයි – මරණ අනුපාතය දෙගුණයයි : කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් සංවිධාන 20ක් එක්වෙයි !

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව මානව සංවර්ධන දර්ශකවල ඉදිරියට ඔසවා තැබීමට වෙහෙස වූ කඳුකර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සියලු ජනතාවගේ වගකීමක් බව කඳුකර ජනතාවගේ...

සෙන්පති කොබ්බෑකඩුව සහ සිම්පල් සෙල්වම්!

“මේ පොළොවෙ ඕන තැනක් හාරල බලන්න, හම්බවෙන්නෙ මිනී ඇටකටු!” යුද්ධය දරුණුම විදියට ඇවිළුණු බිමක ඉතිරි වුණු මහලු මනුස්සයෙක් කිව්වා. පොළොව විතරක් නෙවෙයි, මුණගැහෙන ඕනම...