කාලීන

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන : අලුත් පනතෙන් ඡන්දයට බාධාවක් නෑ : කොමිසම

මැතිවරණ කොමිසමේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් වන ලෙසත්, එසේ නොවුණහොත් ජීවිත තර්ජන ඇති විය හැකි...

ශ්‍රී ලාංකික සිනමාවේ සුවිශිෂ්ට කාන්තා සලකුණ සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී...

කාලය ආ විට ඉවත් වෙන්න ඕනේ : තවදුරටත් රටට නායකත්වය දෙන්න මට බැහැ

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් එළැඹෙන පෙබරවාරි 7 වැනිදා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඇය අගමැතිධූරයෙන් සහ කම්කරු පක්ෂ...

සල්ලි නැති නිසා ඡන්දෙට තෙල් දෙන්න බෑ – සංස්ථාව : අලුත් ඇමතිවරුන් දෙකක් : කාර්යක්ෂම අමාත්‍යංශය ටිරාන්ගේ පොලිසිය !

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනීසිටින අපේක්ෂකයන්ගේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉල්ලීම් ලැබුණත්, ඊට අනුමැතිය ලබාදිය නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. ඊයේ (18) පස්වරුවේ...

නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක් : මම මැච් එක ගැහුවා – ශ්‍රී රංගා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම අද දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු කරයි ද?

ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය...