කාලීන

කැබිනට් තීන්දුව ගනී : සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවලින් මියගිය අයට රනිල්ගෙන් ස්මාරකයක් !

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම් හෝ හේතුවෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (22) තීරණය කර තිබේ. ජනාධිපති රනිල්...

කීත් නොයාර් අපරාධයට වසර 15ක් : ‘ඕක ගෑනු කේස් එකක්’ කී ගෝඨාභය රාජපක්ෂ ?

‘ද නේෂන්’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් දරුණු ලෙස පහර දෙන්නේ ඔහු තම‘සෙන්පති’ ආරක්ෂක ලිපිය මගින් යුද්ධය සම්බන්ධයෙන් ලියන ලද කරුණු නිසා...

ආණ්ඩුවේ රිලව් සැලැස්ම අකුලයි : අභියාචනාධිකරණයත් පෙත්සම විභාගයට අවසර දෙයි !

රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැලැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනුකර ඇති පෙත්සමක් ලබන 26දා කැඳවන ලෙස අභියාචනාධිකරණය...

නෙත්තිකුමාර නිවසේ සේවිකාව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි : මියගිය රාජ්කුමාරි ගැන පොලිස් පොත්වල නෑ !

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කරමින් සිටියදී වැලිකඩ පොලිසිය මගින් ආර්. රාජකුමාරි අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්...

ධනුෂ්කට එරෙහි චෝදනා 3ක් ඉවතට

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී තිබුණු චෝදනා 4 න් තුනක් ඉවත් කරගන්නා...

මුහුදු පතුල Scan කරපු “ටයිටැනික්” නැවේ පර්යේෂණය

අපි බොහෝ දෙනෙක් අහලා තියලා ටයිටැනික් නැව 1912 අවුරුද්දේ අත්ලාන්තික් සාගරයෙදි මුහුදුබත් වුණේ ඛේදවාචකයක මතක සටහන් ලෝක ඉතිහාසයට ඉතිරි කරමින්. Titanic යන ඉංග්‍රීසි වදනේ...