කාලීන

අධිකරණයට අපහාස කිරීම ගැන විභාග කරන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ : තරිඳු ජයවර්ධනගේ පෙත්සම සහ P to P තීන්දුව !

මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, අධිකරණයට අපහාසයක් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති...

තවත් සේවාදිගුවක් පිළිබඳ ජ්‍යේෂ්ඨයන් කළකිරීමෙන් : පොලිස්පති ධුරයට නොකැළැල් කෙනෙක් පත්කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙවැනි වරටත් ජනාධිපතිට ලියයි !

ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා ලෙස පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිලධාරියකු පත්කරන ලෙස ජනාධිපති රනිල්...

ජාතික භෞතික සැලසුමෙන් හා ණය කොන්දේසි මත වර්ධනය කළ අලි – මිනිස් ගැටුම !

අද වන විට ඉතා ම දරුණු අලි - මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම...

පියත් නිකේෂල යළිත් අත්අඩංගුවට : මුලින් පහර කෑ වරදට : මෙවර රනිල්ගේ ගේ ගිනි තැබීමට සැකපිට !

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අද (26) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය...

ඉම්රාන් හිතවාදීන්ගේ නඩු හමුදා අධිකරණයේ විභාග කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග රට පුරා පැවති විරෝධතාවලදී හමුදා ස්ථාන වලට පහර දුන් බවට චෝදනා ලැබ සිටින සැකකරුවන් හමුදා අධිකරණයට ඉදිරිපත්...

පුරප්පාඩු එකයි : අගවිනිසුරුගෙන් – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට අලුත් විනිසුරු යෝජනා 2ක් !

පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ. මෙම නම් දෙක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඇත. රුවන් ප්‍රනාන්දු විනිසුරුවරයා...