කාලීන

කල්දැමීමේ පෙත්සමේ විභාගය 23දා : මැතිවරණ කොමිසමේ ප්‍රතිඥාව පිළිබඳ සෑහීමට පත්වෙයි – ඡන්දයට අධිකරණයෙන් ඉඩ !

සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට අවසර ලබාදී තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ...

SSP නිල නිවසේ සිට වීඩියෝ කරලා : ජීවිත තර්ජන ගැන කරන්නාගොඩගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් !

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබේ. මේ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා...

තුර්කි – සිරියා ව්‍යවසනය : මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවයි

තුර්කි - සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උප ජනාධිපති Fuat Oktay ට අනුව තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 17,674 ක්...

එක්කෝටි හැත්තෑ ලක්ෂය මගේ – ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගෝඨාභය අධිකරණයෙන් ඉල්ලයි : මුදාහරින්න බෑ – මහේස්ත්‍රාත්  

ජනාධිපති මන්දිරයෙන් සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් බව කොළඹ - කොටුව...

දරුවන් ජාතික ගීය කියද්දි මට මතක් වුණේ ඔවුන්ගෙ අනාගතය : ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ රාජාසන කතාව !

මෙරට විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව කරමින් අවධාරණය...

ආරක්ෂක අමාත්‍යංශයේ රහස්‍ය වාර්තා යොදාගෙන වෙබ්අඩවි ලියාපදිංචි නොකිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් : මානව හිමිකම් කොමිසමෙන් තීරණාත්මක තීන්දුවක් !

ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව...