කාලීන

අනාගතය හදාගන්න ලබන වසරේ ඡන්දයක් : මම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ලබන වසරේදී තම ඡන්දය භාවිත කර, රටේ සිදු කළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට පසුබිම සකස් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කලාපීය භූ දේශපාලනය සහ නෙදුමාරන් ප්‍රභාකරන්ට පණදීම !

ගෝලීය දෙමළ සංසදයේ නායක පී. නෙදුමාරන් 2023 පෙබරවාරි 13 දා දකුණු ඉන්දියාවේ තන්ජෝර්හිදී මාධ්‍ය හමුවක් පවත්වමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටින බවත් ශ්‍රී ලංකාවේ දෙමළ...

මැතිවරණ රාජකාරි නවත්වන්න : තේරීම් බාර නිලධාරීන්ට කොමිසම නිල වශයෙන් දැනුම් දෙයි !

නැවත දැනුම් දෙන තුරු මැතිවරණ රාජකාරි අත්හිටුවන ලෙස දැනුම්දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබේ. ඒ...

පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් කැබිනට් අනුමැතියෙන් රජයේ නිලධාරීන් බෙදාගනී !

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා...

රනිල්ගේ කැබිනට් පත්‍රිකාව සාර්ථකයි : ඡන්දෙට සල්ලි දෙන්න බෑ – මුදල් අමාත්‍යංශ ලේකම් කොමිසමට දැනුම් දෙයි !

පවතින ආර්ථික අර්බුදය නිසා පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමේ ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අද (17) මැතිවරණ කොමිසමට නිල...

ලියාපදිංචි නොකළ සමාගම් 02කින් ඖෂධ ගෙන්වීම : ජනාධිපති ඇතුළු වගඋත්තරකරුවන් 47කට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉන්දියානු පෞද්ගලික සමාගම් 02කින් වෛද්‍ය සැපයුම් ලබාගැනීමට ගෙන ඇති තීරණයට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි...