කාලීන

මැතිවරණ කොමිසම අලුත් වෙයි : ස්වාධීන කොමිෂන් සභා වෙනස මේ මාසයේ !

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධින කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත්කිරීමේ කටයුතු මේ මාසය තුළ අවසන් කිරීමට තීරණය කර ඇති බව ව්‍යවස්ථාදායක සභා ආරංචි...

මාර්තු 08 සිට අඛණ්ඩ වර්ජනයක් !

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල එකමුතුවෙන් මාර්තු 08දා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. එහි ඒකාබද්ධ කැඳවුම්කරු අජිත්...

‘අප ඔබ එනතුරු බලා සිටිනවා’ : ලෝක ශූර පාපන්දු තරුව මෙසීට මරණ තර්ජන !

ලෝක ශූර ආජන්ටිනානු පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසීට මරණ තර්ජන එල්ල වී තිබේ. ඊයේ (02) උදෑසන යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙසීගේ බිරිඳගේ පවුලට අයත්...

පොලිස්පති පුටුවට පාස්කු වැරදිකරුවෙක් සහ චූදිතයන් 2ක් අතර සටනක් : ලිස්ට් එකේ ඊළඟට ප්‍රියන්ත ?

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ලබන 26දා විශ්‍රාම ලැබුවහොත්, මීළඟ පොලිස්පති ධුරයට පත්වීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින නිලධාරීන් තිදෙනාම...

පාස්කු නඩු 108කින් මාව නිදහස් කරන්න : හිටපු ජනපතිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් රුපියල් 21,000ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය ඊයේ (01) නියම කළේය. මෙම...

චිරන්ත අමරසිංහ අත්අඩංගුවට – චෝදනා අපහැදිලියි

ප්‍රකට සිවිල් අයිතිවාසිකම් සහ මානව හිමිකම් ක්‍රියාකාරියෙක් වන චිරන්ත ඒ.අමරසිංහ අද (23) කොළඹ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධාන කාර්යාලය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින්...