කාලීන

‘රාවය පුවත්පත’ පළකිරීමට අදාළ නියෝග රැසක් ගල්කිස්ස දිසා අධිකරණයෙන් !

රාවය (ගරන්ටී) පෞද්ගලික සමාගමට අයත් දේපළ විකිණීම, පවරාදීම, කුලියට හෝ බද්දට දීම, කඩා බිඳ දැමීම, එහි යන්ත්‍ර සහ වෑද්දුම් ඉවත් කිරීමට සහ පුවත්පත පළනොකර...

රඹුක්වැල්ල පවුලේ රු. කෝටි 9ක ගිණුම් 16ක් කොළඹ මහාධිකරණයෙන් අත්හිටුවයි !

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් අත්හිටුවීමට අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණය නියෝගයක්...

ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ තවත් උත්සාහයක්? – ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් : අපි හරියට කළා – ආචාර්ය ජයම්පතී : කිසිම හේතුවක් මත එහෙම...

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය කර නොමැති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා නීතිඥ චමින්ද්‍ර...

රනිල්ගේ පනත් කෙටුම්පත් සියල්ල ව්‍යවස්ථාවට පටහැනියි : අලුත්ම එක ආර්ථික පරිවර්තන කෙටුම්පත !

යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින්...

අලුත් නීතිපති සම්බන්ධයෙන් ගැටළුවක් : ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් නොසැලකුවේ ඇයි?

වැඩ බලන නීතිපති පාරින්ද රණසිංහගේ නම නීතිපති ධුරයට මේ සතියේ නිර්දේශ කිරීමට නියමිත ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (03) හෝ අනිද්දා (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

පොසොන් දවසේ සාගලගේ වාහනයේ ගැටුණු ලොරියේ සිටි ගර්භණී කාන්තාවගේ සහ රියදුරුගේ කකුල් කැඩිලා – රෝහලෙන් වහාම යන්නැයි බලපෑම් !

පොසොන් පොහොය දිනයේ අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ පෙළේ මෝටර් රථයක කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු, ඔහුගේ...