ක්‍රීඩා

මුල් පිතිකරුවන් සිව්දෙනාගෙන් ම අර්ධ ශතක : වනිඳු කඩුලු 6කට වගකියයි : ලංකාවේ 355ට පිළිතුර ලකුණු 180ක් පමණයි !

ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 175ක ජයග්‍රහණයක් වාර්තා...

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද තරග බිමට

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව සිම්බාබ්වේ බුලවායෝ ක්‍රීඩා...

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් විය. එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු...

පළමු LPL ක්‍රීඩක වෙන්දේසිය අද

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය අද (14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙතෙක් මේ තරගාවලිය ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft)...

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ‘Pink Volleyball’

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ‘Pink Volleyball’ නමින් වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දිවයින පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සමාරම්භය...

නැගී එන ක්‍රීඩිකාවන් ආසියානු කුසලානය වෙනුවෙන් හෙට තරග බිමට

නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට (12) සඳුදා (12 වැනිදා) හොං කොං රාජ්‍යයේදී ආරම්භ වෙයි. පළමු වරට පවත්වන මෙම තරගාවලිය සඳහා සත්කාරක හොං...