කලා

ඈන් ෆෑන්ක් යුද්ධයේ,අකාළ මිලින කුසුම

මිනිස් ප්‍රේමයේ සදාකාලික ආදරයේ යෞවනිය ,ඈන් ෆෑන්ක් ගේ 94 වන ජන්ම දින සැමරුම. රුදුරු යුධ උන්මාදය බිලිගත් යොවුන් දැරියක ගේ ගුණ සුවද හා එම සුවඳ...

චේතනා ලියනගේ ලියූ ‘නොකියූ ප්‍රවෘත්ති’ හිතන්න යමක්

"මිනිසා නිරායාසයෙන් 'නිකං ඉන්නවිට' පවා ඇත්තේ, ආයාසයෙන් නිකං ඉන්නවට වඩා සිත්ගන්නා බවකි…" ලියනගේ අමරකීර්ති ලියූ 'පහන සහ කැඩපත' පොතේ එන ලිපියක මෙවැන්නක් සඳහන් වෙනවා. මේ...

ලාංකීය සිනමාවේ අවමවාදී ප්‍රවිශ්ඨය

ලාංකික රසිකයින්ට නුහුරු ආකෘතියක් හරහා සිනමා කර්මාන්තයේ පවතින අර්බුධ හරහා යාමට මගේ මිත්‍ර තුසිත ද සිල්වා උත්සාහ දරනු පෙනේ. ඡායාරූප ශිල්පියෙකු ලෙස මගේ ඡායාරූප...

අපේ පරම්පරාවේ රූපක රාජධානියේ කවියා: ළහිරු කරුණාරත්න, ‘ගොළු වෙණ තුරුලු කරගෙන’

මා මෙහි කියන අපේ පරම්පරාව යනු කුමක්ද කියා මුලින්ම කිව යුතුය. මා ඉන් අදහස් කරන්නේ අසූව දසකයේ අග ඉපිද අලුත් සහස්‍රයක පළමු දසකයේ කල...

“පෙදෙන් බැඳි විඳුම්” කෘතිය අද රසික සමාජයට

12 වන දරුවා ලැබුණා ම විසින් රචිත "පෙදෙන් බැඳි විඳුම්" කෘතිය අද රසික සමාජයට භාර දීම සිදුවෙනවා.කවි කිවිඳියන් 40 දෙනෙකුගේ කාව්‍ය ග්‍රන්ථ 40ක් ගැන ලියවුණ...

නුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය ..

කෙහෙරැලි අවපාට වී ඇතඒත් තවමත් එබී හිනැහෙයිරහසින් වගේ නුඹහිතේ දොරගුළු විවර කරමින් මේ හැන්දෑව ගෙවෙන්නට පෙරනුඹ කෙසේ හෝ මුණ ගැසිය යුතුමය පපුව ගිනි තියනසියොලඟ හීතලෙන් පුරවනමෙහෙව්...