කලා

ඈත රන් විමන් තුළින් සුදු පරෙවි රෑන සේ පියා සලා ආ ප්‍රියා…..

යොවුන් වියේ ප්‍රේමයට බලපත්‍රයකින් නොව සාහිත්‍ය කෘතියකින්ම සපුරා අවසරය දී තිබූ හොරණ තක්ෂිලාවෙහි යොවුන් විය ගෙවන්නට ලැබීම මම අදත් මගේ භාග්‍යයක් කොට සලකමි. එසේම...

නිහතමානී විශිෂ්ටයෙකුගේ නික්මයාම – උස්තාද් සකීර් හුසේන් පිළිබඳ මතක ආවර්ජනය

පද්මවිභූෂන් සම්මානයෙන් පුදලද, සුප්‍රකට සංගීතවේදී, උස්තාද් සකීර් හුසේන්, හදිසියේ හටගත් පෙනහළු ආබාධයක් හේතුවෙන් 2024 දෙසැම්බර් පහලොස්වැනිදා, ඇමෙරිකාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ රෝහලකදී මියගියා.සකීර් හුසේන් උපදින්නේ 1951...

තරුපති මුණසිංහ ගේ, “ශබ්ද මානවවංශවේදය” ශ්‍රවණ අත්දැකීම් කාචය හරහා සංස්කෘතික භූ දර්ශන ගවේෂණය කිරීම පිළිබඳ මගේ විචාරය

දෙසැම්බර් 20 වෙනිදා මහවැලි කේන්ද්‍රයේ දී තරුපති මුණසිංහගේ සවුන්ඩ් එත්නොග්‍රැෆි සහ ඔහුගේ බිරිඳ ගයනි ගිසන්තිකගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන ගලන දියේ හඟා යන සිත්...

‘කළු ලෑලි නැති ඉස්කෝලේ’ – සුජීව විජේරත්න

ලංකාව නූතන ලෝකයෙහි ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් කවර පාලකයෙකුගෙන් වුව සිදුවිය යුතු දැවැන්තම මැදිහත්වීම සිදුවිය යුත්තේ අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයටය. එය අධ්‍යාපනයට සියයට...

වසරේ හොඳම චිත්‍රපටයක් යැයි කිව හැකි ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes සිනමා උළෙලේදී පිදෙන ඉහළම ඇගයීම හෙවත් Palme d'Or සම්මානය ජයග්‍රණය කළ චිත්‍රපටය වීමයි. ඇමරිකානු චිත්‍රපටයක්...

‘මගෙ කොරියානු පෙම්වතී’ – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

2020 ජනවාරි 8වන දින ඔස්ට්‍රේලියානු පරිසර සහ ජලසම්පත් දෙපාර්තමේන්තුවේ තීරණයක් පරිදි දින පහක වැඩ සටහනක් තුළ හෙලිකොප්ටර් වල හිඳ වෙඩික්කරුවන් විසින් තබන ලද වෙඩි...