කලා

පවුලේ ආර්ථික බර කරට ගත් ඇය!

Mahanagar යනු සත්‍යජිත් රායිගේ තවත් සුවිශේෂී නිර්මාණයක්. රායිගේ නිර්මාණකරණය අප සලකා බැලුවොත්, ඔහුට සමාජය සම්බන්දව ඉතා ඉදිරිගාමී දැක්මක් තිබූ අධ්‍යක්ෂකවරයෙක්. ඉන්දියානු සමාජය තුල මුල්...

ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන …”ජෙරුසලමේ දූවරුනි”

උතුරු නැගෙනහිර වැන්දඹුවනගේ හුදකලා පීඩනයෙහි සංක්ෂිප්ත සංවාදයක් ඔස්සේ ආරම්භව ක්‍රිස්තියානි ආගමික ස්ත්‍රීත්වයේ විමුක්තිය පිළිබද සංකල්පනාව හා සමීපව යා වෙමින් ගෘහස්ත දිවිය තුළ නිරන්තරෙන් පීඩනයට...

විශිෂ්ටතම හා විශාලතම චරිතාපදානය Indian Sun

බෙංගාලි ජාතික මහා සංගීතඥ පණ්ඩිත් රවී සංකර් ( Pandith Ravi Shanker 1920 - 2012 ) පිළිබඳව මෙරට ඉන්දියානු රාගධාරී සංගීතය හා ජාත්‍යන්තර සංගීතය පිළිබඳව...

“ජීවත්වීම සඳහා සංක්‍රමණිකයෙකුගේ ජීවිත සැලැස්ම” – “The Brutalist”

2024 වසරේ තිරගත වූ "The Brutalist" චිත‍්‍රපටය හුදෙක් සාමාන්‍ය චිත‍්‍රපටයක් ලෙස ස්ථානගත කළ නොහැකි අග්‍රකෘතියක් ලෙස ස්ථානගත කළ හැකි සිනමාපටයකි. එය සත්‍ය කතාවක් පෙරදැරි...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස් තුනකි. කිවිඳියක ලෙස දීර්ඝ කාලයක් පුරා...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House ) විසින් ප්‍රකාශයට පත්කරන ලදි. ඒ වැදගත්...