කලා

“කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ

ලක්ෂාන් මධුරංගගේ " බුදුවෙන්නවත් අතහරින් නෑ" කාව්‍ය සංග්‍රහයේ දැනුණු තැන්වලින්, මගේ හද රැඳුනු තැන් කිහිපයක් පිළිබඳව මෙසේ සටහන් කර තබමි. එසේ වුනත් "කොළඹට කියන්නේ...

නවතම බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් Lady Chatterley’s Lover – 2022

ප්‍රංශ ජාතික සම්මානනීය සුරූපී සිනමා නිළියක් හා අධ්‍යක්ෂකවරියක් වන Laure de Clermont - Tonnerre විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටිය වනුයේ Lady Chatterley's Lover...

අපි ස්ටේෂමෙන් බැස්සාට කෝච්චිය දුවවන තරංගා

හිටිගමන් අහඹු තැනකින්, අහඹු වැකියකින් පටන්ගන්නා කතාව, හිටිහැටියේ අවසන් වන, කතාව අප කියවා අවසන් වූ පසුවත් තවදුරටත් පවතිනවා කියා සිතන, ස්ටේෂමෙන් අපි බැස්සාට කෝච්චිය...

සෙරෙප්පු

මේ සෙරෙප්පු දමාගෙනගැබ්බර බිරිය බලන්නටඉස්පිරිතාලෙ යන්නැතිපොඩි දුවක් හිතින් වඩාගෙනආපහු ගෙදර එන්නැති මේ සෙරෙප්පු දාගෙනඑළවළු ගේන්නඉරිද පොළට යන්නැතිපොඩි උන් උස් මහත් වන හීනයක්මේ සෙරෙප්පු උඩ තියෙන්නැති මේ...

හයිකු කවි කලාවේ මහා මුනිවරයා –“මත්සුයි බෂෝ”

මත්සුයි බෂෝගේ පුරෝගාමීත්වයෙන් වර්ධනය වී අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ හයිකු කවිය ( Hiku Poem ) ලෝකයට නව්‍ය වූ අත්දැකීමක් වූයේ ය. ලෝකයේ බොහෝ කවියන් මෙන්ම...

කරුණක් අහන්නෙමි ඔබෙ සාහිත දිවියේ, කියමුකො ටර්න් එක ගත් නිදහස් කවියේ

සිරි ගුණසිංහ හා රුව දෑසෙහි වැදෙනහැමවිට මගේ මතකය ඈතට ඇදෙනඅදටත් එදා මෙන් ඔහු හද තුළ රැඳෙනඇත තුන් වතාවක් හමුවී අප දෙදෙන වෙසෙනා අතරතුර මහැදුරු කැනඩාවේඉදහිට...