කලා

සම්මානී ගේ සිහිනලන්තය යනු ළමා වියේ පරිකල්පනය අවදි කරන්නට භාවිතා කල හැකි යතුරකි

'සිහිනලන්තය' - සම්මානී විජේසිංහ මගේ පැටි වියෙහි මුල්ම මතක සැබෑ සිදුවීම් නිසා ඇතිවූවක්ද නැතිනම් ඒ මගේ පරිකල්පනීය ලෝකය තුළ තැන්පත්ව ඇති සිතුවම්දැයි මම තවමත් කල්පනා...

‘මන්දාකිණී තිබේ හැන්දෑවකදි හමුවන’ – චම්පිකා විජේසිංහ

කවියක සියුම්බව නිසි මාත්‍රාවෙන් සංතෘප්ත කරන්නට හැකිවීම යනු නිර්මාණකරුවෙකුගේ මෙන්ම පාඨකයකුගේද ලෝකය විචිත්‍රවත් කරන්නට හේතුවන්නකි. එවන් කවියක් කියවන පාඨකයා මෙතෙක් අත් නොවිඳි නව්‍ය සංවේදනයක්...

කොත්මලේ ලිවිසැරිය

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන ගුණසිංහ වරක් පැවසීය. ඔහුගේ කීම බරපතල...

‘මද සිනා නගන විල් දිය’ – රුවන්මලී දීපිකා කොඩිකාර

හෙමි හෙමිහිට පිය තබා යන හඬක්. සියුම්ව දැනෙනා විඳුමක්. ඉවසිලිවන්ත, නිරීක්ෂිකාවකගේ වදන් එකතුවක්. රුවන්මලීගේ කවි කියවූ පළමු මොහොතේදීම දැනී ගිය හැඟුම් එපරිදිය. කවිය යනු...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ ස්වාමිපුරුෂයන් සිටින බිරින්දෑවරුන්ගේ, ඇස් අන්ධ -...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල ගු ණ යාකප්පරක සම්මාන ලාභී වූවත්...