කලා

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය – 2024 අත්පිටපත් බාරගැනීමේ අවසන් දිනය මැයි 15 වැනිදා

අත්පිටපත් බාරගැනීමේ අවසන් දිනය: 2024 මැයි 15 වැනිදාපහත් කාණ්ඩ යටතේනවකතාකෙටිකතා සංග්‍රහකාව්‍ය සංග්‍රහ පරිවර්තන (සිංහල මුල් කෘතියක ඉංග්‍රිසි පරිවර්තන සඳහා)අත්පිටපත් යොමු කිරීම සඳහා ලේඛක ලේඛිකාවන්ට ඇරයුම්...

‘මගහැරුණු දූපත්’ – ප්‍රභාත් ජයසිංහ

සිංහල කෙටිකතාවේ බෙහෙවින්ම අගය කළ යුතු දායකත්වයන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙනා අවධියක් ලෙස පසුගිය දශකයෙන් ඇරඹි කාලය සැලකිය හැකිය. එහිදී කෙටිකතාවෙහි අන්තර්ගතය මෙන්ම ආකෘතියද...

හෘද සාක්ෂියට අවංක වීම හෙවත් A Hidden Life

ටෙරන්ස් මලික් ( Terrence Malick ) ගේ A Hidden Life (2019) චිත්‍රපටය පාදක වන්නේ 1907 දී ඕස්ට්‍රියාවේ ඉහළ කොටසේ කුඩා ගම්මානයක උපත ලැබූ Franz...

මේ දිනවල යුරෝපයේ වැඩියෙන්ම කතාබහ වන නවකතාව

විශ්ව කලාව ( A Universal Art ) ද එහිලා විශ්ව සාහිත්‍යය ( A Universal Literature ) ද එහි ප්‍රබලතම සාහිත්‍යය ප්‍රකාරය වන විශ්ව නවකතාව...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා පැහැදිලි කරගන්නට තතනන මිනිස් වර්ගයාගේ නොසංසිදෙන මහා ආශාව පිළිබඳව වූ කතාව උදාර සිතුවිලි ඇති මිනිසා...

කලාත්මක ඡායාරූපකරණය මියගියාද ?

“කලාත්මක ඡායාරූපකරණයේ අවසානය”, යන මැයෙන් වූ අන්තර්ජාල සාකච්ඡාවකට මම ඊයේ සහභාගි වුනෙම්. එය Sequel Collective නම් වූ තරුණ කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබූ අතර...