කලා

දාවිත් – සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ – එම්. ඒ. නුහුමාන්

මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත්කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත්ගීතාවලිය පුරා වේදනා කවි ලියූ දාවිත්නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත් බාබෙල් කොතින්...

දූෂිත පාලනය, පාලකයා හා නිලධාරියන් සදස උපහාසයෙන් පරිහාසයට ලක් කළ ගොගොල්

ගොගොල්, ලෝක සාහිත්‍යයේ විශිෂ්ට උපහාස රචකයා මෙන්ම රුසියානු සම්භාව්‍ය සාහිත්‍යයේ පුරෝගාමියා ද වන නිකොලායි ගොගොල් සිය කෙටි සාහිත්‍යය ජීවිතය තුළදී ලෝක සාහිත්‍යය තුළ විශිෂ්ඨ...

2023 Cannes – අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !!

76 වැනි කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !! 76 වැනි කාන් සිනමා සම්මාන උළෙල ( 76th...

‘බූමාටු’ හැන්දෑවෙන් ඉක්බිතිව

පසුගිය සිකුරාද (26)හැන්දෑව ගතවුණේ නාඩ එකේ. පොත් කියවන හැන්දෑවෙ කට්ටිය එදා කතා බහට තෝරගෙන තිබුණෙ රෝහිත බ්‍රහ්මචාරිගෙ බූමාටු නවකතාව. ඇත්තටම ඒක වටිනා තෝරා ගැනීමක්....

මගීන් තිදෙනා

එකමත් එක රටක එකමත් එක සිහිනෙකබිම් කඩක් විය වැසුණු ඝන වනයෙන් ;මතකෙන් බැහැර එක්තරා දුර කලෙකරජ කළේ මරු එහි, රුදු යුද ගැටුම් බලයෙන්. අදත් මරු...

දෙමළෙන් දෙමළ ද බෙදලලු

තේ දලු…. ලේ දලු… දුක ගැලුඈතට මනහර සිත් කලුඋඩරට කඳුලක මත හෙලූඅමතක කර දැමු ජනයලු වෙන් කර හිමි නැති දෙමළලුදෙමළෙන් දෙමළ ද බෙදලලු වත්තක ලැයිමක දිවි...