Featured

බිලියන 3ක් ජනතාව අනතුරේ : 2027 වන විට සෙල්සියස් අංශක 1.5කට කළ නොහැක්කේ මොනවාද?

ලෝකයේ බිලියන තුනකට අධික ජනතාවකට 2070 වන විට ජීවත් විය නොහැකි උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. හරිතාගාර...

IPL වෙනස් වෙයි – “මා හැපූ බබල් ගම් එක විසි කළ විට පවා එය හතරේ සීමාව පසුකර ගියා” – රවිචන්ද්‍රන්

IPL තරගාවලිය අතරමැද සංවිධායකයන් පිටියේ තත්ත්ව (Playing conditions) වෙනස් කර තිබෙනවා.තරගාවලිය ආරම්භයේ දී එය පිතිකරුවන් උදෙසා පමණක් සංවිධානය කළ එකක් වුණා.ලකුණු 250 පවා ඉතාම...

මිනිරන් වේඳනා මිනි

"තාත්තේ මට කෙල්ලෙක් ඇඳල දෙන්නකෝ .."-පොඩි පුතුගෙ ඇවිටිල්ලක්. තාත්තෙක් නොසිටියමං කොල්ලෙක් ව සිටි කාලෙදිපන්සල් වගෙයි මටඅම්ම දුන් පැන්සල් මිටි යළි හැරීපුස් බැඳුණු මීදුම් පියස්සට රිංගුවෙමිළමා සිනෙමාව අස්සට යාවෙවීඑළි...

මතීෂ, චෙන්නායි සහ ශ්‍රී ලංකාව

IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටිනා මතීෂ පතිරණගේ හැසිරීම සහ ප්‍රකාශ සමීපයෙන් නිරීක්ෂණය කිරීම අශ්වාදජනකයි.මතීෂ ඊයේත් ඉන්දීය මාධ්‍යයට අපූරු ප්‍රකාශයක් කර තිබුණා.එහිදී ඔහු කියා තිබුණේ...

පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන දෙපාර්තමේන්තුවට ලැබෙන නිල ආදායම්වලට අමතරව අයකරන...

උමා ඔය : හදිසියෙන් චරිත සහතික දෙන මහත්වරුන් වෙතටයි !

දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල කියූ ගමන් නොතේරුණාට උමා ඔයේ විදුලි බලාගාරයට ඉහළින් පිහිටි ගම කියූ ගමන් කාරණය වැටහෙන්නේය.මේ...