Tag: jaffna

spot_imgspot_img

පොළොව සහ අහස අතර මැදිහත්කරුවෙක්

ශ්‍රී ලංකාවේ උතුරුකරයේ, ලුනු මිශ්‍ර සුළඟත් උණුසුම් හිරු එළියත් එකිනෙකා සමඟ මිශ්‍රවන භූමි භාගයක, තල් ගස් පේලි අහසට නැගී සිටින්නේ වන ලැහැබවල් ලෙස නොව...

තවමත් අතීත වැඩවසම් මිනුම් දඬු මත කොන්කිරීමට ලක්වන, දවසට දහ දොළොස් වතාවක්ජීවිතය පරදුවට තබන මිනිස්සු

ඔවුහු හැම දවසකම එක් වතාවක් නොව, අඩු තරමින් දහ දාළොස් වතාවක්වත් සිය ජීවිතය පරදුවට තබති. ඒ තමන්ගේත් තම දරු පවුල්වලත් ජීවිත ගැටගසා ගැනීම පිණිසය....

යාපනය පුස්තකාලයට රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගිනි තියලා අදට අවුරුදු 42යි

ලෝක විදූ ඝාතනය ඊයේ රෑ මටහීනෙන් පෙනුනියබුදුන් ට ගිනිබිඳ මරා දමා ඇතදම්සක බමවන පොලිසිය අවුදින්.උතුම් බුදුන් කය ලෙයින් පෙඟී ඇතයාපන පොත්ගුල්පියගැට මත්තේඅඳුරේ සැඟවී ආහ ඇමැත්තෝ“මේ...