වසන්ත – සිරිධම්ම හිමි රිමාන්ඩ් : නීතිපති උපදෙස් තවම නෑ !

542
Image Source - Al Jazeera
Image Source - Al Jazeera

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ත්‍රස්තවාදී අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සැකකරුවන්ට අදාළ නීතිපති උපදෙස් ලැබෙන තෙක් ඔවුන් බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව thetime.lk මීට පෙර සඳහන් කළ ආකාරයට ඔවුන්ට එරෙහි රඳවා තබාගැනීමේ නියෝගය අවසන් වී තිබේ.

සබැඳි පුවත්