ගවේෂණ

කුට්ටුමනීගේ සිට මහර සමූහ ඝාතනය දක්වා : අපරාධ රාජ්‍යයක තවත් සැතපුම් කණුවක් !

කොරෝනා වසංගත තත්ත්වය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ අවස්ථාවකදී මහර බන්ධනාගාරයේදී 11 දෙනෙකු ඝාතනය වීම අපරාධයක් බවට තීන්දු කරමින් ඊට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන්...

එක්ස්ප්‍රස් පර්ල් නඩුව : නීතිපතිගේ මාධ්‍ය ප්‍රකාශ පිළිබඳව සැකයක් : MEPA අවසන් වාර්තාවත් තවම නෑ !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට සිදු වූ දැවැන්ත විනාශයට අදාළ නඩුව හෙට (24) සිංගප්පූරුවේදී පවරන බව නීතිපති සංජය රාජරත්නම් පැවසුවද, එය එසේ...

උදව් එපා, අවශ්‍ය යුක්තියයි – රඹුක්කනදී පොලිසියෙන් ඝාතනය කළ චමින්දගේ බිරිඳ : පොලිස් නිලධාරීන්ට ගිනි අවි ගැන තිබී ඇත්තේ අල්ප දැනුමක් – මානව හිමිකම්...

හරියටම වසරකට පෙර (2022 අප්‍රේල් 19) ඉන්ධන ඉල්ලා රඹුක්කන පැවති විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියේදී ටී - 56 වර්ගයේ ගිනි අවි...

ලංකාවේ රිලවුන් ෆ්ලොරිඩා පර්යේෂණාගාරවලට – සැපයුම්කරු චීනය ? : චීනයේ මහාචාර්යවරයෙක් මාව හමුවුණා – ඇමති අමරවීර   

රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කරන ලද්දේ චීනයේ වෙසෙන ශ්‍රී ලංකා මහාචාර්යවරයෙකු සහ චීන ජාතිකයෙකු බවත්, මෙම යෝජනාවට වනජීවී ඇතුළු අදාළ...

නීතිපති පරාජය කළ නිව් ඩයමන්ඩ් සහ නීතිපතිගේ වංගුවට මැදි වූ එක්ස්ප්‍රස් පර්ල් : සිංගප්පූරු සංචාරවලට ඩොලර් මිලියන 5ක ණයකුත් හොයාගෙන !

නිව් ඩයමන්ඩ් නෞකාවට අදාළ නඩුවේදී මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ නඩුව පැවරීම ද දිගින්-දිගටම ප්‍රමාද කොට නැව් සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක වාසියක්...

තීරණාත්මක ජයග්‍රහණයක් : සියල්ල වීඩියෝ කරනවා : සැකකරුවන් ඝාතනය ගැන පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් මාර්ගෝපදේශ මාලාව මෙන්න !

පොලිසිය අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා ආයුධ පෙන්වීමට පිටතට රැගෙන යන අවස්ථාවල දී පළායෑමට උත්සාහ කළ බව සඳහන් කරමින් වෙඩි තබා මරණයට...