ගවේෂණ

කටුනායක ගුවන් තොටුපොළේ මගීන්ගේ තොරතුරු ගැනීමත් නවත්වයි : වීසා ප්‍රශ්නය එළියට ආ දිනයේ ම ගත් තීරණයක් !

කටුනායක ගුවන් තොටුපොළේ වීසා අර්බුදය අලුත් මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ. ආගමන-විගමන විෂය බාර මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ අමාත්‍යංශයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම මගහැරීම...

බිලියන 3ක් ජනතාව අනතුරේ : 2027 වන විට සෙල්සියස් අංශක 1.5කට කළ නොහැක්කේ මොනවාද?

ලෝකයේ බිලියන තුනකට අධික ජනතාවකට 2070 වන විට ජීවත් විය නොහැකි උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. හරිතාගාර...

උමා ඔය : හදිසියෙන් චරිත සහතික දෙන මහත්වරුන් වෙතටයි !

දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල කියූ ගමන් නොතේරුණාට උමා ඔයේ විදුලි බලාගාරයට ඉහළින් පිහිටි ගම කියූ ගමන් කාරණය වැටහෙන්නේය.මේ...

ඝාතකයන් සැඟවෙමින් බුද්ධි අංශවලින් මහ මොළකරුවන් පැළ කරන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය !

2019 අප්‍රේල් 21 දින සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩු බලය හෙබවූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සමීප රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී ඇතැයි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්...

අධිකරණ අපහාසය පිළිබඳ නිශ්චිත අර්ථ නිරූපණයක් නෑ : මේක ප්‍රශ්නකාරී මොහොතක් – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය තාවකාලිකව අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නියෝගය දැඩි කතාබහට ලක්වෙමින්...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලින් චක්‍රලේඛ පරාජය කිරීමෙන් පසු, වනාන්තර වැනසීමට නීති වෙනස් කිරීමේ කෙටුම්පතේ රහස් එළියට !

ආරම්භය මිනිසාට නීතිය හමුවුවහොත්, මෙවැනි සංවාදයක් ඇති විය හැකිය. මිනිසා - නීතියක් මොනවටද ? නීතිය - මිනිස්සුන්ගෙ යහපතට. ගහකොළවල යහපතට. මිනිසා - කියන්න තරම් යහපතක් නෑනෙ. නීතිය - මම ඉන්නෙ...