කාලීන

හැමදේකටම වගවෙන්න හදන රනිල්ට ‘බටලන්ද’ අමතක වුණේ ඇයි ?

ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වූ එකක් නොවේ. එය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ මාර්තු 09දා ය. 22දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්...

රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : මැතිවරණ කොමිසමට පුංචි ඡන්දය තියන්න සැලසුමක් තිබිලා නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස කටයුතු කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි...

ජේ.ආර්.ගේ උපන් දිනයේ සිට ගෝඨාගේ පළායෑම දක්වා ජනාධිපතිවරණ ඉතිහාසයේ වෙනස් තැන් !

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවූයේ ඔහුගේ උපන් දිනය දවසේ ය. ඒ, සැප්තැම්බර් 17දා ය. නියමිත කාලයට වසර 02කට පෙර කැඳවූ මේ මැතිවරණයෙන්...

ජනාධිපති, මැති-ඇමැති කියපු බොරු අල්ලලා හිරකරන්න හොඳම තැන මෙන්න – ප්‍රසිද්ධ කළ වත්කම් බැරකම් ප්‍රකාශවලින් හෙළිවන කරුණු !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් වැදගත් ඉදිරි පියවරක් තබා තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් ඇමැතිවරුන්, විපක්ෂ නායකවරයා, ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අගවිනිසුරුවරයා ඇතුළු...

පොලිස්පති ගැන තීරණය පිළි නොගතහොත් රට බංග්ලාදේශයක් වීමේ අවදානමක්!

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළි නොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත් වුවහොත් බංගලාදේශයේ පසුබිමට වඩා අන්ත තත්ත්වයකට රට ඉදිරියේදී තල්ලු වී...

අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත !

ණය ආපසු ගෙවීමේ අර්බුදවලට මුහුණ දී සිටින අනෙකුත් රටවල් කම්පනයට පත්කළ කෝලාහල සහ දේශපාලන අස්ථාවරත්වයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් බේරී ඇත. කෙන්යාව සහ වඩාත් මෑතක...