කාලීන

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවා අවසන් ද? : වන්දි ගෙවීමේ කාර්‍යාලයෙන් සියල්ලන්ට ගෙවා ඇත්තේ ලක්ෂ 25යි !

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අතරින් සදාකාලික ආබාධිත පුද්ගලයන් සඳහා රු. 2,500,000ක් සහ පවුලේ ආදායම ඉපැයූ සාමාජිකයන් අහිමි වූ පවුල්...

වින්දිතයන් ලිංගිකත්වය අනුව බෙදා වෙන්කොට හීන් නූලෙන් ව්‍යවස්ථාව ම කණපිට ගැසීමට හැදූ ආණ්ඩුවේ අන්තර්ජාල මර්දන පනත !

මාර්ගගත ආරක්ෂාව හෙවත් අන්තර්ජාල ආරක්ෂාවේ මුවාවෙන් ඉදිරිපත් කරන ලද අන්තර්ජාල මර්දනය සඳහා වන ආණ්ඩුවේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම් 50කට...

හදපු කෙනෙක් නෑ : අන්තර්ජාල මර්දන පනත පිළිබඳ ආණ්ඩුව ජනතාවට බොරු කියයි : ‘අපි සම්බන්ධ නෑ’ – අමාත්‍යංශයෙන් නම් කියන නීතිඥවරු තහවුරු කරති !

ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (18) සලකා බැලීම ආරම්භ කරන ලද පෙත්සම් 50ක් මගින් ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කර ඇති මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත...

අන්තර්ජාල මර්දන පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම : කෙටුම්පත සංශෝධනය කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි !

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්...

ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්

ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 500 ක් මියගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය පවසන්නේ...

පනතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑතකදී ගොනු කළ වැඩිම පෙත්සම් ප්‍රමාණය රනිල්ගේ අන්තර්ජාල මර්දන පනතට එරෙහිව : තරුණ ජනමාධ්‍යවේදීන් සහ පාර්ශ්ව රැසක එකතුවකිනුත් පෙත්සමක් !

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් පස්...