කාලීන

‘අපි අපේ කොම්රේඩ් අත්හරින්නෙ නැහැ’ : කොලොම්බියාවේ බලාපොරොත්තුවේ මෙහෙයුම දිගටම !

කොලොම්බියාවේ පසුගිය මැයි 01 වැනිදා සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් දිවි ගලවාගත් දරුවන් සිව්දෙනා බේරාගැනීමට සහාය වුණු එරට කොමාන්ඩෝ බලකායේ විල්සන් නමැති සුනඛයා සොයා තවදුරටත්...

වෙඩි තැබූ තරුණයා අපරාධකරුවෙකු කිරීමේ පොලිස් නාටකය ! : අක්මීමන පොලිස් නිලධාරීන් කිව්වේ ඇත්තද කියලා හොයනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ගාල්ල, අක්මීමන පොලිසියේ නිලධාරියෙකු විසින් කරන ලද වෙඩි තැබීමක් නිසා තරුණයෙකු රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පවත්වන බවත්, එම...

පාකිස්තානය : මැයි 09 විරෝධතාකරුවන්ට යුද අධිකරණයෙන් දඬුවම් ?

මැයි 9 වැනිදා පකිස්තානයේ පැවති විරෝධතාවලට සහභාගි වූ බවට චෝදනා කරමින් සිවිල් වැසියන්ට එරෙහිව යුද අධිකරණවල නඩු ගොනු කිරීම සම්බන්යෙන් සිය රජය අවධානය යොමු...

ලෝකය දෙකට බෙදන එක පැත්තක ජාතික දිනය

ඊයේට (12) යෙදුන රුසියාවේ ජාතික දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාව වෙත තම රටේ පූර්ණ සහයෝගය සහ ලබා...

පාන් ආඥා පනත අවලංගුයි ! අලුත් පාන් ගෙඩියක් ?

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (12) මෙම තීරණය ගෙන ඇත. 1864 අංක 13 දරන මෙම ආඥා පනත අවලංගු කිරීමට...

වැදගත් ම සාක්ෂිකරුවෙකු මියගිහින් : කාන්තාවක් වසර 22කට පසු අපයෝජනය ගැන 7 වැනි වරටත් සාක්ෂි දෙයි !

අපයෝජන සිද්ධියකින් වසර 22කට පසු කාන්තාවක් තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ නුවරඑළිය මහාධිකරණයේදී සාක්ෂි ලබාදුන්නාය. එම සිද්ධිය ගැන අධිකරණයකදී ඇය සාක්ෂි ලබාදුන්...