කලා

පාඨකයා හට ලෙහෙසියෙන් මගහැර යා නොහැකි විචිත්‍රත්වයක් සිය කවි තුළ රඳවා ගන්නට ඔහු සමත්ය

'නොපාගා එන්න පරමල්'- නිරෝෂ ප්‍රනාන්දු කවි පොතක අඩංගු සියළු නිර්මාණ එකසේ දියුණු මට්ටමක පවතින කවි පොත් සුලභ නැත. එසේම කවර කවි පොතක වුව දියුණු කවියක්...

“රත් පැහැ හදවත් සලකුණක්” ගැන මගේ සලකුණ!

අසංගිගෙ කවි පොත ලැබුනේ පොත් ප්‍රදර්ශනයේ අන්තිම දවසේ. ඒකත් ප්‍රදර්ශනය බලලා එළියට යන මොහොතේ. ප්‍රදර්ශනයෙන් ගත්ත පොත් ටික කියවන්න වෙලාව හොයාගන්න ගොඩක් අමාරු වුන...

දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධ නිර්මිත නවතම මාලා නාටකය කුමක්ද ?

ගෙවීගිය විසිවැනි සියවසේ සිදුවූ අතිශයින්ම භියංකරවූත් , අතිශයින්ම අමානුෂික - කෲරයවූත් එසේම අතිශයින්ම ප්‍රචණ්ඩකාරීවූත් දෙවැනි ලෝක යුද්ධය ( WWII : 1938 - 1945 )...

කුමාර වන්නි හත්පත්තුවේ පාරිසාරික කවියනොහොත් සයිමන්…

අලියා වැටුණ වැව සිටි හේරත් හාමීසයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමීබෝසත් පෙමින් පෝසත් හේ රසකාමීපිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේඉපනැලි මතක...

වර්තමානයේ ලොවම කතාබහ කරනනැපෝලියන් දෙවැනිවරටත් විකටයකු වීද ?

ඇමෙරිකානු ජාතික ඇකඩමි සම්මානලාභි ලෝප්‍රකට නළු වොකින් පීනික්ස් ( Joaquin Phoenix : 1974 ) එක් රැයකින් මුලුමහත් ලොවෙහිම අතිශයින්ම ජනප්‍රිය හොලිවුඩ් තරුවක් බවට පත්වූයේ...

මනුශ්‍යත්වය දෝරෙ ගලාගිය රාත්‍රියක සුන්දරත්වය ….

ස්ථානය - අඹ සෙවන උත්සව ශාලාව කෑගල්ල, දිනය 2023-12-09මොරසූරන වරුසාවක් පතිත වෙලා පරිසරයම තෙත බරිත වෙලා තිබුනු සැන්දෑවෙ හදවත තෙත් වුනු සහුර්ධයින් ගෙන් ශාලාව...